මේ හාමුදුරුවන්ටත් ජම්පරේ අන්දවයිද ? 😂

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    924
    830
    93
    ජම්පරේ අඳලා තියෙන්නෙ..
    සුදුපාට නෙවෙයි අලු පාට කියලා තමයි ආරංචි
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,713
    2,813
    113
    කොහොමද good වෙන්නෙ?
    ඇයි ඔය නඩු තීන්දුවට කවුරු හරි බවුද්දයො විරුද්ධ වෙලා තියෙනවාද? 🤷

    I believe OP's point is in Aus, whether a Monk would be disrobed as in SL..
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    I believe OP's point is in Aus, whether a Monk would be disrobed as in SL..
    ඔව් ඉතින් වවුලාගෙ රටේදි වවුලාගෙ විදිහට ඉන්න වෙනවා. එහෙ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවෙ බුද්ධාගමට ප්‍රමුඛතාව දෙනවා වගේ දේවල් නෑනෙ.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    ඔව් ඉතින් වවුලාගෙ රටේදි වවුලාගෙ විදිහට ඉන්න වෙනවා. එහෙ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවෙ බුද්ධාගමට ප්‍රමුඛතාව දෙනවා වගේ දේවල් නෑනෙ.

    බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරලා තියෙන්න බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න කියලා 🤭

    උන් වහන්සේ ට ලැජ්ජා කරන්නේ නැතුව ඉදපං
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරලා තියෙන්න බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න කියලා 🤭
    කවුද කිව්වෙ බුදුහාමුදුරුවො එහෙම දේශනා කරලා තියෙනවා කියලා?
    උඹ බීලාද ඉන්නෙ?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    කවුද කිව්වෙ බුදුහාමුදුරුවො එහෙම දේශනා කරලා තියෙනවා කියලා?
    උඹ බීලාද ඉන්නෙ?

    එහෙනම් මොකටද බුදු හාමුදුරුවෝ නොකියපු මගුල් කරන්නේ
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    එහෙනම් මොකටද බුදු හාමුදුරුවෝ නොකියපු මගුල් කරන්නේ
    කිරියෙ කතා කරන හැම දේම බුදුහාමුදුරුවො කියපු දේවල්ද? මොනවද උඹ මේ කියවන්නෙ? 🤷
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,338
    18,785
    113
    කිරියෙ කතා කරන හැම දේම බුදුහාමුදුරුවො කියපු දේවල්ද? මොනවද උඹ මේ කියවන්නෙ? 🤷

    බුදු දහමේ කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියපු දේ...

    තට්ටයො කියක දේවල් නෙවෙයි
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,200
    1,471
    113
    බුදු දහමේ කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියපු දේ...

    තට්ටයො කියක දේවල් නෙවෙයි
    අපි මේ කතා කරන්නෙ විවිධ රටවල් වල නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන. 🤷
     
    • Like
    Reactions: thomian