කොහොමද good වෙන්නෙ?Good question..
කොහොමද good වෙන්නෙ?
ඇයි ඔය නඩු තීන්දුවට කවුරු හරි බවුද්දයො විරුද්ධ වෙලා තියෙනවාද?![]()
ඔව් ඉතින් වවුලාගෙ රටේදි වවුලාගෙ විදිහට ඉන්න වෙනවා. එහෙ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙ බුද්ධාගමට ප්රමුඛතාව දෙනවා වගේ දේවල් නෑනෙ.I believe OP's point is in Aus, whether a Monk would be disrobed as in SL..
ඔව් ඉතින් වවුලාගෙ රටේදි වවුලාගෙ විදිහට ඉන්න වෙනවා. එහෙ ආණ්ඩුක්රම ව්යවස්ථාවෙ බුද්ධාගමට ප්රමුඛතාව දෙනවා වගේ දේවල් නෑනෙ.
කවුද කිව්වෙ බුදුහාමුදුරුවො එහෙම දේශනා කරලා තියෙනවා කියලා?බුදු හාමුදුරුවෝ කොහෙද දේශනා කරලා තියෙන්න බුද්ධාගමට ප්රමුඛස්ථානය දෙන්න කියලා![]()
කවුද කිව්වෙ බුදුහාමුදුරුවො එහෙම දේශනා කරලා තියෙනවා කියලා?
උඹ බීලාද ඉන්නෙ?
කිරියෙ කතා කරන හැම දේම බුදුහාමුදුරුවො කියපු දේවල්ද? මොනවද උඹ මේ කියවන්නෙ?එහෙනම් මොකටද බුදු හාමුදුරුවෝ නොකියපු මගුල් කරන්නේ
කිරියෙ කතා කරන හැම දේම බුදුහාමුදුරුවො කියපු දේවල්ද? මොනවද උඹ මේ කියවන්නෙ?![]()
අපි මේ කතා කරන්නෙ විවිධ රටවල් වල නීති, ආණ්ඩුක්රම ව්යවස්ථා ගැන.බුදු දහමේ කරන්න ඕන බුදු හාමුදුරුවෝ කියපු දේ...
තට්ටයො කියක දේවල් නෙවෙයි
අපි මේ කතා කරන්නෙ විවිධ රටවල් වල නීති, ආණ්ඩුක්රම ව්යවස්ථා ගැන.![]()