ගලවද්දි ඩැමේජ් උන සයිඩ් කන්නාඩි වගයක් තියෙනව කොහෙටද දෙන්න පුලුවන්

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,907
    4,327
    113
    43
    Wakanda
    Vezel
    BMW
    Montero sport
    BYD
    වගේ අලුත් වාහනවල.

    කන්නාඩියට හානියක් නෑ. සමහර ඒවගේ හයිකරන තැන පොඩ්ඩක් ක්රැක්වෙල තියෙනව. කොලබ අවට කොහෙටද දෙන්න පුලුවන්?
    24ක් තියෙනව
    තව පාවිච්චි කරපු රිම් කප් හයක්
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,912
    15,978
    113
    🌎
    ජීවත් වෙන්ඩ අමාරුයි. හොරකම් කරන්ඩ බැලුවේ. ඊයෙ ගෙදර එන ගමන් පාර අයිනෙ දාලා තිබ්බ ලයිට් එකක් ගලවන් ආවා. ගෙදර බල්බ් එක පිච්චිලා නිසා.

    වාහන කෑලි ගලවන්න බැලුවේ. මොනාද වටින පාට්ස්? අහු නොවෙන්ඩ ගලවන්නෙ කොහොමද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    පංචිකාවත්තේ පාට්ස් කඩවලට අරන් ගියොත් කෑලි කෑලි විදියටම ගන්නව බං, අලුත් වාහනවල ඔරිජිනල් ඒව නිසා ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනව. හයිකරන තැන ක්‍රැක් එක පොඩි එකක්නම් ප්ලාස්ටික් වෙල්ඩ් කරලා ගත්තොත් ආයෙ පාවිච්චි කරන්නත් පුලුවන්
     
    • Love
    Reactions: Besamaayam

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මිරර් 24ක් කියන්නෙ ලොකු තොගයක්නෙ, කොළඹ අවට පාට්ස් කඩවලට ෆොටෝ ටිකක් යවල අහල බලන්න, අලුත් වාහනවල ඒවට ඉල්ලුම තියෙනවා
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,907
    4,327
    113
    43
    Wakanda
    පංචිකාවත්තේ පාට්ස් කඩවලට අරන් ගියොත් කෑලි කෑලි විදියටම ගන්නව බං, අලුත් වාහනවල ඔරිජිනල් ඒව නිසා ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනව. හයිකරන තැන ක්‍රැක් එක පොඩි එකක්නම් ප්ලාස්ටික් වෙල්ඩ් කරලා ගත්තොත් ආයෙ පාවිච්චි කරන්නත් පුලුවන්
    මං බැලුවෙ ඔක්කොම එක තැනකට නොදී එක එක වෙන වෙනම දෙන්න හොදට කිට ගහල ගිහින්. එතකොට මගෙ කලින් වාහනේ එකක් කියල කියන්න පුලුවන්නෙ
    mage wahanawala me wenakota side mirrors 7k kadala thiyenawa. dan rent insurance walata side mirrors claim karanne na.
    හැමෝටම අමාරු කාලයක් මේක.

    මිරර් 24ක් කියන්නෙ ලොකු තොගයක්නෙ, කොළඹ අවට පාට්ස් කඩවලට ෆොටෝ ටිකක් යවල අහල බලන්න, අලුත් වාහනවල ඒවට ඉල්ලුම තියෙනවා
    එහෙම ගන්නෙ නෑ බං බඩු බාල්දු කරනව. ඔය ඔක්කොටම රු5000 දෙන්නම් කීව.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,243
    27,244
    113
    Fantasy
    Ikman එකේ දාලා විකුනන්ඩ.

    උස්සපුවා හින්දා විකුනන්ඩ කලින් පොලිසියට අහුවෙයන්. ඒස්වා පුහ්
     
    • Haha
    Reactions: Amith0424