පාවිච්චි කරනලද නිවසට අවශ්‍ය ඇලුමිනියම් හා පිත්තල භාන්ඩ විකිනීමට ඇත

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,907
    4,327
    113
    43
    Wakanda
    මේටික එකවර දීල සල්ලි ගන්න තැනක් කියන්න. එක එක දෙන්නෙ නෑ.

    1) අඩි 3 උස පිත්තල බුලත් තට්ටුව
    2) යකඩ ගිරය
    3) ඇලුමිනියම් කොරහවල් දෙකක්
    4) වී 10kg තැම්බීමට හැකි විශාල ඇලුමිනියම් හැලිය (මේක ගොඩක් ගනකම් හිල්වෙන්නෙ නෑ )
    5) හොදින් පදම් වූ ලේසියෙන් ආප්ප ගැලවෙන තාච්චි 2
    6) ලොකු තෙල් තාච්චිය
     
    • Like
    Reactions: wissnshaftler

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ඒ ටික ඔක්කොම එක පාරටම දීලා සල්ලි ගන්න තැනක් නම් ikman/facebook marketplace එකේ දැම්මොත් හරියයි, වී 10kg උයන ගනකම් හැලිය වගේ ඒවාට නම් ඉක්මනට ගන්න කට්ටිය ඉන්නවා.