අඩො ස්වාමිගෙ සීන් එකත් "රනිලුත් කොරන්ඩ හිටිය" සීන් එකක් 😆😆😆

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,606
    1
    20,893
    113
    35
    Spain
    ලංකාවට වැඩිපුරම සංචාරකයො එන්නෙ ඉන්දියන් උන්. උඹ කැමති උනත් අකමැති උනත්. අවුරුද්දකට ලක්ෂ හතරක් විතර උන් එනවා.
    උන්වත් එපා කියමුද ?
    ලෝකෙ ගොඩක් තියෙන්නෙ සෙකියුලර් (නිරාගමික) ආණ්ඩු තියන රටවල්. ඒ රටවලට ආගමික නායකයො යද්දි එයාලට රාජ්‍ය ගෞරවය දෙන්න එපා කියමුද ?
    උඹලගෙ මරු ලොජික් තියෙන්නෙ බං..
    මන් එපා කිව්වේ නෑ නේ බන්, මට හිනා ගියේ ඕකුන් ඒ කාලේ ඉන්දියන් ව්‍යාප්තවාදේ කියාගෙන මුළු රටක් වනසපු හැටි, මිනී මරපු හැටි. අඩෝ මම ඒ කාලේ පෙනිසිලීන් විදගත්ත අවුරුදු 18 වෙනකම් විදින්න කියල නියම කරලා තිබ්බ නිසා. එත් ජෙප්පන්ගේ ඉන්දියන් ආනයන තහනම නිසා බෙහෙත කොහෙවත් තිබ්බේ නෑ, ඊළඟට උන් මරපු උන් ගැන මටම පෞද්ගලික අත්දැකීම් තියෙනවා. ඒවා ඉතින් නෑ කියන්න බෑ කොහොමටවත්. ඊළඟ දේ සාමි තුමා ට ගරු කළා එක හොඳයි. එත් තායිලන්ත උප අගමැති ලංකාවට ආවම ගණන් ගත්තේ නෑ, ඒවා නම් ඉතින් බලු වැඩ.
     
    • Like
    Reactions: Tonto and dayt0na