Daraz එකේ ඩිලිවරි delay සීන් එකක් තියෙනවද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචන්ල, මේ දවස් වල Daraz delivery delay වෙන සීන් එකක් තියෙනවද?
    වෙනදට කොළඹ අවට shop එකකින් order එකක් දැම්මම උපරිම දවස් 3-4 වගේ ඇතුළත ලැබෙනවා. මම දැන් දාපු order එක ship කරල තියෙන්නෙ සඳුදා (9), අන්තිම update එක තියෙන්නෙ 11 වෙනිදා, Order has departed from Daraz distribution centre කියල. තාම බඩු අවේ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    තියනවා මගේ දවස් තුනක් වැටුණා customer rescheduled කියලා මට ඒක call එකක්වත් එන්නේ නැතිව. අහපුවාම කියනවා app එකේ අවුලක් කියලා, ඊයේ ඇවිත් call දෙක තුනක් ගත්තා අන්තිම call එක answer කරන්න විනාඩි තුනක් ගියපු ටිකෙ ළඟ කඩේකින් තියලා ගිහින්. කඩේ එවුන් දෙන්න බෑ කිවනම් තමා වැඩේ. මහා කැරී වෙසවෝ ටිකක් ඉන්නේ. ආයේ order දාන්නේ නෑ. ඕක තමා අන්තිම එක...​

     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    උන්ගෙ ස්ට්‍රයික් එක ඉවරද?
    Strike ekak thibbada?

    ape pette daraz delivery ne den, normal parcel ewana un athe ewanne
    වෙනදා delivery වැටෙන්නෙ lk dex එකෙන්, මේ පාර koobiyo එකෙන් එවල තියෙන්නෙ.
    ------ Post added on Mar 14, 2026 at 1:22 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    Strike ekak thibbada?


    වෙනදා delivery වැටෙන්නෙ lk dex එකෙන්, මේ පාර koobiyo එකෙන් එවල තියෙන්නෙ.
    ------ Post added on Mar 14, 2026 at 1:22 PM
    මේකෙ උන් කියල තිබ්බෙ ස්ට්‍රයික් එකක් තිබ්බ කියල රයිඩර්ස්ලගෙ.
     
    • Like
    Reactions: EzioAuditore

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    මගෙත් customer rescheduled කියලා ආවා. ඒක call එකක්වත් එන්නේ නැතිව. සාමාන්‍යයෙන් උන් මට කෝල් එකක්වත් දෙන්නේ නැතුව තමයි බඩු ඩිලිව කරන්නේ. එච්චර මම උන්ගෙන් බඩු අරන් තියනවා.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ඔව්, මගේ දවස් 3ක් තිස්සේ failed attempt to delivery කියලා. මෙහෙට එන rider බොරු reason එකක් දාලා පරක්කු කරනවා. මන් app එකෙන් complain කරා ටිකකට කලින්.
     
    • Like
    Reactions: EzioAuditore

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    Mageth dan kottayak අරගෙන kotta urayak order kara. Dan kotte dirala gihin thiyey kotta ure eddi.

    @Don GasCan ge අම්මට hukanna use karanna gatte.
    නහින් නැති පුක දෙන පොනස් පුලුවන් දෙයක් කියපන් කාඩ් බෝඩ් වීරයෙක් වෙන් නැතුව . මුනට සෙට් නොවන තරමට හොදයි උබල වගේ ලොලු පොන්ස් ලා
     
    • Haha
    Reactions: redux

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    J6O989j.png


    call ekawwath ne, nikamma delivery fail.
     
    • Sad
    Reactions: EzioAuditore