ඔන්න දැන් වාහන තියෙන උන් මාස 3කට පාරක් යෝගයතා සහතික ගන්න පෝලිම් වල ලගින්න බලන් හිටපල්ල. පරන ලඩි තියෙන උන් ඕව ඇලවල් වලට විසි කරපල්ලා ඕවා පාස් කරන් නෑ

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,414
    1
    2,676
    113
    Heaven
    GraphicsGods.com
    කවුරුත් කෙදිරිනම් ගාන්න එපා සිස්ටම් චේන්ජ් ඉල්ලුවනම්.


    864445374_1792638791976327_5796380866946210315_n.png
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,986
    1,628
    113
    United States
    මාස තුනකට පාරක් පෝලිමේ ඉන්න වෙන එක නම් ඇත්තටම අමාරු වැඩක්, ඒකට ලේසි විසඳුමක් ආවොත් හොඳයි නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,808
    26,626
    113
    Fantasy
    ඔව්වා තමයි බිස්නස් කියන්නේ.
    දැන් බලන්න දුම් පරික්ශනය. ලාෆ් එක රජයත් එක්ක එකතු උනා . අලුත් නීතියක් හැදුවා. දැන් ලෝන්ග් ටර්ම් ඉන්කම්( එහෙම නෙවෙයිද දන්නෙ නෑ)
    මටත් හිතෙනවා ඔහොම රජයත් එක්ක එකතු වෙනවා. මොකක් හරි බිස්නස් ප්ලෑන් එකක් ගහනවා. ඊට පස්සෙ පොපිට්.

    බර වාහන වලට මාසෙකට පාරක් බ්‍රේක් පරික්ශාවක් වගේ එකක් ( යෝග්‍යතා පරිශාව වෙනම යයි) ගෙනත් රට වටේ බ්‍රාන්ච් කිහිපයක් දාගත්තා නම් ලයිෆ් එක ගොඩ.

    (මිනිස්සු ඉල්ලන හෙන වලින් බේරෙන්ඩ අකුනු සන්නායක හයි කරන්න ඕනේ. ඒත් පොපිට්)