ගුටි කන බලංගොඩ කස්සපයා , සහ සංගි ජරත් DayOut එකකට Kingsbury යනගමන් , බලන්නකො ලස්සන හොටෙල් එකේ 😍😍

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,218
    2
    5,660
    113
    පව් විහාරමහදේවි එකේ කට්ට කන අනික් ටික

    ඇයි බං මේ මූන වහගෙන යන්නෙ මුස්ලිම් ගෑනියෙක් වගේ? කොවිඩ් නිසාද ?



    @elajani @Error365! @kamal1978 @jjpala @deanXX @planner123 Good morning mcn :love:
    ------ Post added on Oct 24, 2026 at 5:26 PM
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,828
    1,531
    113
    United States
    Kingsbury එකේ ලොබියේ ඇවිදින සීන් එක නම් ලස්සනයි නේ, ඩේඅවුට් එක හොඳටම ගියා වගේ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    883
    2,382
    93
    33
    විරෝධතාවට අරගල කල හාමුදුරුවරු ආව, අනුරට කඩේ ගිය හාමුදුරුවො, Neutral හිටිය හාමුදුරුවරු ඔක්කොම හිටිය. ආණ්ඩුවට විරුද්ධව කතා කරන හැම වෙලාවකම පොහොට්ටුවෙ හාමුදුරුවො, රාජපක්ෂ නිකාය කියල ලේබල් ගහන එක සාමාන්‍යයි.

    දින 52 උනත් 65 උනත් ජනිධිපති වෙනස් උනේ නෑ. ජනාධිපති සමාන දුන්නෙ අගමැති සමාව නෙමෙයි.

    අර පාතේගම සිද්ධියෙ තොරතුරු ගත්තෙ ෆේස්බුක් "නිදහස් මාධ්‍යවේදි" න්ගෙන්ද 😂

    ඉන්නෙ සිවුරට විරුද්ධ ආණ්ඩුවක් ඕව ඇත්තණම් පාතේගම අරකට නැතත් ඕවට හිරේ. දැන් කියන්න එපා අනුරගෙ යාළුව කියල එහෙමනම් ඒ කියන්නෙ නීතිය සැමට එකයි නෙමෙයි.

    ඔය වැරදි නම් ඉතින් ජනාධිපති සමාව දෙන එකේ ප්‍රශ්නයක් නෑ ආයි එහෙම කරන්නෙ නෑ කියලත් දැන් තැන තැන කිය කිය යන නිසා. ප්‍රොපගන්ඩා වලට අහුවෙන්න එපා. ඔය රාජපක්ෂ Insecurity එකක් හදල රාජපක්ෂලාට වාසි වෙනවනම් ඒ වාසි වෙන හැම දේටම විරුද්ධ වෙන න්‍යාය. Insecurity එක නිසා. ඒ නිසාමයි අසාධාරණයක් උනාම ආණ්ඩුවට විරුද්ධව කතා කලත් ඒ හාමුදුවන්ට ඕනම මිණිහෙක්ට බය නෑතුව ප්‍රොපගන්ඩා කරයො "බයිය" "රාජපක්ෂ බත් බැලයෙක්" කියල මඩ ගහන්නෙ. මේ දවස්වල හාමුදුරුවරුන්ව Cyber Bully කරන්නෙත් ඒ සෙට් එකම තමයි.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,662
    22,357
    113
    Gotland
    හරක් වීරසේකර කිංස්බරි එකේ රුමේකක් බුක් කරලා එකට පීයුමිව ගෙනත් රඳවා කසුන්ව එක්කං ගියා වෙන්න බැරිද ?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,692
    -2,521
    113
    ගම මහනුවරයි - Nicaragua
    මේක මහායන දෙයක් වෙන්න පුලුවන් .. හැබැයි මෙහෙම එකක් මේකේ දාන්න හිතුන එකම උබේ පවු කාර කම.. නම අයින් කර ගනින් .. අඩු කුලේ කියල දාගනින්
    ubata podi mental case ekak thiyenne... ubata ona dewal man karanne na... puluwan deyak karapan :rofl: