මගේ පලවෙනි පයි-තන් ස්ක්‍රිප්ට් එක.. 😎

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,050
    1
    102,625
    113
    34
    Kalutara
    product images 500 ගානක් තිබ්බා 1:1 ratio එකට හදපු ෂොපිෆයි දාන්න. ක්ලයන්ට්ගේ requirements වල තිබ්බේ 1:1 ඕන කියල. හැබැයි පස්සේ කියනවා ඒ ටික 4:5 ඕන කියල. ඕක කරන්න බෑ ෆොටෝෂොප් වල ආට්බෝඩ් එකේ එම්ප්ටි ස්පේස් එකක් හැදෙනවා. අනික background එක solid color background එකක් නෙමීයි. පොඩි gradient එකක් තියෙනවා උඩිනුයි යටිනුයි. ෆොටෝෂොප් එකෙන් resize කලොත් ඒක ෆිල් කරන්න ඕන ජෙනරේටිව් ෆිල් එකෙන්. අනික SKU code එකත් අලුතෙන් ටයිප් කරන්න ඕන ෆයිල් නේම් එක විදිහට ආයේ සේව් කරද්දී. අනික ඉමේජස් 500ක්. එක ඉමේජ් එකකට විනාඩි 3-5ක් වගේ යනවා ඔය වැඩේට. ඒ කියන්නේ පැය 60ක් විතර. ඉතින් ඕකට විසඳුමක් ජපටයා දුන්නා පයිතන් ස්ක්‍රිප්ට් එකක් ගහන්න කියල. උගෙන්ම කෝඩ් එක අහගෙන ගැහුවා ස්ක්‍රිප්ට් එකක්. දැන් බබා වගේ 1.5mb තිබ්බ jpg images 100kb වලට වඩා අඩුවෙන් webp විදිහට දාපු ෆයිල් නේම් එකෙන්ම ගතහැකි 4:5 ratio එකෙන් කිසිම detail එකක් loss නොවී. 😎


    RYbX7MM.png



    අවුලකට තියෙන්නේ මෙන්න මේ වගේ ඉමේජස් වල උඩිනුයි පහලිනුයි product එකේ උඩිනුයි පහලිනුයි රිපීට් වෙන එක. ඒකටත් ඌ විසඳුමක් කිව්වා. මම තාම ට්‍රයි කලේ නෑ. නැත්තන් ඒක ෆොටෝෂොප් වලින්ම මකනවා. මේ ජාතියේ ඉමේජස් නම් ලොකුවට නැති නිසා ඒක අවුලකුත් නෑ.


    urzaonJ.png
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,835
    1,534
    113
    United States
    500ක්ම 1:1 ඉඳන් 4:5ට හරවලා, 1.5MB එක 100KBට අඩු කරලා file name එකත් එහෙමම තියලා, පැය 60ක විතර වැඩේ script එකෙන් බේරුණ එක මාරයි හෙෂාන්, පලවෙනි script එකට මේක නියම start එකක්!

    500ක්ම 4:5ට හදලා 1.5MB එක 100KBට අඩු කරපු එක නම් නියමයි බන්, පැය 60ක් ඉතුරු කරගත්ත එක තමයි ලොකුම ජයග්‍රහණය 😎
    ------ Post added on Oct 24, 2026 at 11:32 PM
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,526
    6,894
    113
    ඔය හුත්තවල් දන්නේ නැහැ.
    උබ දැන් ගේමක් ගහනවා.

    හෙන ගහපු වෙලේ බෝතල් අරන් ගෙදරටම ආපු අයව අමතක කරන්න එපා
    උබල මාව කැරියෙක් වගේ දැක්කට .. මීට ඖරුදු ගානකට කලින් ඕකගෙන් අහපන් .. කඩාගෙන වැ‍ටුන වෙලේ ෆයිවර් එකවුන්ට් එකක් දෙන්න ඇහුහුවේ කෞද කියල
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,050
    1
    102,625
    113
    34
    Kalutara
    ඊලග පාර pip වෙනුවට uv use කරන්න එක ගොඩක් ලේසියි

    මොකක්ද වෙනස?

    මට ඕන වුනා උන් එවපු unedited images ටික ඉමේජස් 5 ගානේ එක සැරෙකට අප්ලෝඩ් කරලා මම දාන කස්ටම් බැක්ග්‍රවුන්ඩ් එකට ප්ලේස් කරලා ඉමේජ් එක enhance කරලා. natural shadow එකක් දාලා ගන්න. ඒක නම් ජපට එකට කියලා කරගන්න තරම් කොලිටියට ආවේ නෑ. ඒක නිසා ආයේ එකින් එක ජපට එකට දාගෙන කළා. තව තියෙනවා එව්වත් කරනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,250
    1
    126,781
    113
    දෙහිවල
    උබල මාව කැරියෙක් වගේ දැක්කට .. මීට ඖරුදු ගානකට කලින් ඕකගෙන් අහපන් .. කඩාගෙන වැ‍ටුන වෙලේ ෆයිවර් එකවුන්ට් එකක් දෙන්න ඇහුහුවේ කෞද කියල
    කවුද දැන් උබට කැරිය කියුවේ?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,187
    1,451
    113
    කවදා හරි ChatGPT plus (මාසෙට $20) වගේ ගත්තොත්
    ඒකෙ codex එකට කිව්වා නම් සුටුස් ගාලා වැඩේ කරලාම දෙනවා.
    Free එකෙනුත් පුලුවන්, ඒ වුණාට images කීපයක් යන කොට free එක limit වෙනවා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,047
    113
    UV කියන්නේ build tool එකක් pip වලට වැඩිය ලේසියි,
    අලුත් project එකක් setup කරනවානම්, මේ command ටික විතරයි දෙන්න ඕනේ

    uv init my-project (අලුත් project එකක් හදන්න )
    uv add fastapi (ඔයාට ඕන library add කරගන්න)
    uv run main.py (project එක රන් කරගන්න)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,050
    1
    102,625
    113
    34
    Kalutara
    කවදා හරි ChatGPT plus (මාසෙට $20) වගේ ගත්තොත්
    ඒකෙ codex එකට කිව්වා නම් සුටුස් ගාලා වැඩේ කරලාම දෙනවා.
    Free එකෙනුත් පුලුවන්, ඒ වුණාට images කීපයක් යන කොට free එක limit වෙනවා.
    Plus එකත් තියෙනවා ඔෆිස් අකවුන්ට් එකක්. මේ කරලා දෙන එකට වඩා codex එකෙන් කරද්දී වෙනස මොකක්ද?
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,187
    1,451
    113
    Plus එකත් තියෙනවා ඔෆිස් අකවුන්ට් එකක්. මේ කරලා දෙන එකට වඩා codex එකෙන් කරද්දී වෙනස මොකක්ද?
    python script එකේදි මොකක් හරි හේතුවක් හින්දා images කීපයක් fail වෙන්න පුලුවන්. codex එකේ එහෙම වෙන්නෑ, වැරැද්ද හොයාගෙන ඒක හරිගස්සගෙන එයාම වැඩේ කරනවා.

    තව ඉතින් සපත්තු වල පින්තූර ටික වෙනම folder එකකට දාලා දෙන්න කියලා කිව්වොත්, පින්තූර බලලා ඒකත් කරලා දෙනවා.
    වැඩේ කරන වෙලාවට intelligence එක පාවිච්චි කරන්න පුලුවන් codexට.
    python script එක එහෙම නෑනෙ.
     
    Last edited: