මේ වගේ බිස්නස් කාඩ් එකක් තිබ්බොත් කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,152
    10,312
    113
    මේ වගේ පිස්සු හැදෙන සියලුම ෆිචර සමග එපොයිමන්ට් දාන්නත් පුළුවන් බිස්නස් කාඩ් එකක් ඔයාටත් හදාගන්න පුළුවන් නොමිලේ. https://duqit.com/c/thaweesha

    අවුරුද්දකට රුපියල් 200 වගේ ගානක් ගෙවලා යටම තියන "Make your own digital card with Duqit →" කොටස අයින් කරගන්න පුළුවන්.

    ඔයාගේම domain එකක් දාලා 5000 කට හදලා දෙන්න පුළුවන්. free බිස්නස් email එකක් එක්ක.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    එපොයිමන්ට් දාන්න පුළුවන් එකයි තමන්ගේම ඩොමේන් එක දාගන්න පුළුවන් එකයි නම් හොඳයි, 5000ට ඒක වටිනවා වගේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,185
    8,532
    113
    එක සැරේම දැක්කෙ DaFaqit Lab කියලා
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,152
    10,312
    113
    Me wage ekak oneeee
    අඩෝ thanks බං! ඕන නම් PM එකක් දාපන්.

    එපොයිමන්ට් දාන්න පුළුවන් එකයි තමන්ගේම ඩොමේන් එක දාගන්න පුළුවන් එකයි නම් හොඳයි, 5000ට ඒක වටිනවා වගේ
    අඩෝ සුපිරි thanks බං. Appointment එකයි custom domain එකයි ගැන මං බලන්නම්.

    එක සැරේම දැක්කෙ DaFaqit Lab කියලා
    😂 Duqit බං, Duqit.

    about.me tibba issara
    ඔව් බං, about.me වගේ එකක් තමයි.