ඔන්න දැන් වාහන තියෙන උන් මාස 3කට පාරක් යෝගයතා සහතික ගන්න පෝලිම් වල ලගින්න බලන් හිටපල්ල. පරන ලඩි තියෙන උන් ඕව ඇලවල් වලට විසි කරපල්ලා ඕවා පාස් කරන් නෑ

vgp

Well-known member
  • Aug 19, 2010
    2,532
    2,145
    113
    ප්‍රැක්ටිකල් වැඩක් නෙවෙයි. උන්ගේ භාණ්ඩාගාරය පුරවන්න ගහපු සැලසුමක් විතරයි
    Bandagareth purawala
    Henchaiyannata business tikakuth hadala deela
    Fail karala ewa pass karanna ganakutj ganna system ekak hadala
    Thel tika gahaganna baruwa inna minissunge thawa tikak salliyi kaleyi th kala dala
    Thats what we cqll පුනරුදය
     
    • Sad
    Reactions: NRTG