WordPress වෙබ් අඩවියක් තියෙන අයට වැදගත් tool එකක් share කරන්නම්.
Site Commander කියන්නේ WordPress plugin එකක්. Claude, ChatGPT, Cursor, n8n වගේ AI එකකට MCP වලින් වෙබ් අඩවිය connect කරලා, සාමාන්‍ය භාෂාවෙන් වැඩ කරගන්න පුළුවන්.
උදාහරණයක්:
"Schedule my launch post for tomorrow at 9am, fix the missing image alt text, and run a quick site audit."
AI එක ඒ වැඩ ටික tools වලින් කරනවා, ඔයාට wp-admin එකේ click කරන්න ඕනේ නැහැ.
මොනවා කරන්න පුළුවන්ද?
තිබෙන සයිට් එකක් manage කරන එක විතරක් නෙවෙයි, අලුත් සයිට් එකක් මුල ඉඳලාම AI එකට කියලා design කරගන්නත් පුළුවන්. Pages, sections, content, theme/template වෙනස්කම්, SEO වගේ වැඩ ටික AI එකට භාර දෙන්න පුළුවන්. Design / theme tools Pro plan එකේ තියෙනවා.
ඒකට real example එකක් විදියට, miyuru.info සයිට් එක Site Commander දාලා Claude එක්ක සම්පූර්ණයෙන්ම හදපු එකක් — බලන්න: https://miyuru.info/
Setup එක පියවර 3යි:
Docs: https://getsitecommander.com/docs/
WordPress වලින් වැඩ කරන අයට try කරලා බලන්න, Free plan එකෙන් පටන් ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

- Posts / pages හදන්න, edit කරන්න, publish කරන්න
- SEO titles, descriptions, alt text හදන්න
- Media library manage කරන්න
- Theme / plugin updates, site health audit කරන්න
- මුළු tools 90+ ක් තියෙනවා
තිබෙන සයිට් එකක් manage කරන එක විතරක් නෙවෙයි, අලුත් සයිට් එකක් මුල ඉඳලාම AI එකට කියලා design කරගන්නත් පුළුවන්. Pages, sections, content, theme/template වෙනස්කම්, SEO වගේ වැඩ ටික AI එකට භාර දෙන්න පුළුවන්. Design / theme tools Pro plan එකේ තියෙනවා.
ඒකට real example එකක් විදියට, miyuru.info සයිට් එක Site Commander දාලා Claude එක්ක සම්පූර්ණයෙන්ම හදපු එකක් — බලන්න: https://miyuru.info/
Setup එක පියවර 3යි:
- Plugin එක install කරලා activate කරන්න
- AI එකට key එකක් හදන්න
- ඒ key එක AI එකට paste කරන්න
- AI එකකට key එකක්, ඒ AI එකට විතරක් permissions
- Risky actions (plugin install/delete, user හදන්න, database replace, permanent delete වගේ) default off
- හැම change එකක්ම log වෙනවා, file edits syntax-check කරලා backup ගන්නවා
- Free — $0 / forever
- Pro — $60 / year, දවස් 7 free trial, trial එකට card ඕනේ නැහැ
- Agency — $149 / year, client sites කිහිපයකට