ඒ කාලෙ ගැම්මට සාසනේ රැකපු හැටි

dilann

Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    නෑ එලවලු වර්ගයක් මම හිතන්නෙ.
    Paws
     
    • Haha
    Reactions: Paws and lilman

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    ඇඳුන් යට හැංගෙන සීන් එක දැක්කම ඒ කාලෙ ගැම්ම මතක් වුණා

    ඒ green banner එකේ වචන ටික දැක්කම හිනාත් ගියා බන්, ඒ කාලෙ කතාව දැන් අහද්දිත් ඒකම වගේ දැනෙනවා.
    ------ Post added on Oct 25, 2026 at 10:57 AM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    කජු සීයා ඇත්ත නේ කියලා තියෙන්නේ
    මහබැංකුව කඩපු නාකියා සාසනේ රැක්කා කිව්වම බල්ලොත් හිනාවෙනවා 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මහබැංකුව කඩපු නාකියා සාසනේ රැක්කා කිව්වම බල්ලොත් හිනාවෙනවා
    අකුරැස්සෙ සිල් රෙදි බෙදපු කාලෙ වෙන්න ඇති සාසනේ රැක්කෙ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    මහබැංකුව කඩපු නාකියා සාසනේ රැක්කා කිව්වම බල්ලොත් හිනාවෙනවා 😂
    ඌ මොකටද බන් එක එකාගේ සාසන රකින්නේ ඉන්න උන්ටවත් රැකගන්න බැරි එකේ ? :rofl:
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඌ මොකටද බන් එක එකාගේ සාසන රකින්නේ ඉන්න උන්ටවත් රැකගන්න බැරි එකේ ?
    ඌ රැක්කෙ සාගලයයි අර්ජුන් මහේන්ද්‍රනුයි විතරනෙ කොහොමත් 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ඌ මොකටද බන් එක එකාගේ සාසන රකින්නේ ඉන්න උන්ටවත් රැකගන්න බැරි එකේ ?
    ඡන්දෙ කාලෙට විතරයි නාකියට පන්සල් මතක් වෙන්නෙ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,842
    170,982
    113
    එකමත් එක රටක
    ඡන්දෙ කාලෙට විතරයි නාකියට පන්සල් මතක් වෙන්නෙ 😂
    ඌ එහෙම චන්දෙ කාලෙට කියලා අමුතුවෙන් පන්සල් යන්නෙත් නෑ නෙ.. ලපයා නේ එකපාරම පන්සල් යන්න පටන් ගත්තේ නින්දෙන් නැගිටලා වගේ පන්සල් ගිහින් බයියෝ ඇන්දුවේ :rofl:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    ලපයා නේ එකපාරම පන්සල් යන්න පටන් ගත්තේ නින්දෙන් නැගිටලා වගේ පන්සල් ගිහින් බයියෝ ඇන්දුවේ
    බයියොයි ටොයියොයි දෙගොල්ලොම තාම ඒකට අඬනවනෙ ඉතින් 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,223
    113
    බයියෝ ටික තමයි බන් චන්දෙ දුන්නේ . උබ හිතුවේ ජෙප්පෝ කියලා ද ?
    බයියොත් හොරුන්ව අතෑරියා කියන්නෙ ඉතින් මැදමුලන සදා අනාථයි 😂