මගේ පලවෙනි පයි-තන් ස්ක්‍රිප්ට් එක.. 😎

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    3,007
    3,128
    113
    Birmingham
    product images 500 ගානක් තිබ්බා 1:1 ratio එකට හදපු ෂොපිෆයි දාන්න. ක්ලයන්ට්ගේ requirements වල තිබ්බේ 1:1 ඕන කියල. හැබැයි පස්සේ කියනවා ඒ ටික 4:5 ඕන කියල. ඕක කරන්න බෑ ෆොටෝෂොප් වල ආට්බෝඩ් එකේ එම්ප්ටි ස්පේස් එකක් හැදෙනවා. අනික background එක solid color background එකක් නෙමීයි. පොඩි gradient එකක් තියෙනවා උඩිනුයි යටිනුයි. ෆොටෝෂොප් එකෙන් resize කලොත් ඒක ෆිල් කරන්න ඕන ජෙනරේටිව් ෆිල් එකෙන්. අනික SKU code එකත් අලුතෙන් ටයිප් කරන්න ඕන ෆයිල් නේම් එක විදිහට ආයේ සේව් කරද්දී. අනික ඉමේජස් 500ක්. එක ඉමේජ් එකකට විනාඩි 3-5ක් වගේ යනවා ඔය වැඩේට. ඒ කියන්නේ පැය 60ක් විතර. ඉතින් ඕකට විසඳුමක් ජපටයා දුන්නා පයිතන් ස්ක්‍රිප්ට් එකක් ගහන්න කියල. උගෙන්ම කෝඩ් එක අහගෙන ගැහුවා ස්ක්‍රිප්ට් එකක්. දැන් බබා වගේ 1.5mb තිබ්බ jpg images 100kb වලට වඩා අඩුවෙන් webp විදිහට දාපු ෆයිල් නේම් එකෙන්ම ගතහැකි 4:5 ratio එකෙන් කිසිම detail එකක් loss නොවී. 😎

    RYbX7MM.png

    අවුලකට තියෙන්නේ මෙන්න මේ වගේ ඉමේජස් වල උඩිනුයි පහලිනුයි product එකේ උඩිනුයි පහලිනුයි රිපීට් වෙන එක. ඒකටත් ඌ විසඳුමක් කිව්වා. මම තාම ට්‍රයි කලේ නෑ. නැත්තන් ඒක ෆොටෝෂොප් වලින්ම මකනවා. මේ ජාතියේ ඉමේජස් නම් ලොකුවට නැති නිසා ඒක අවුලකුත් නෑ.

    urzaonJ.png

    බදුල්ලේ අල ගොවියාට මේකෙන් ලැබෙන සනීපාරක්ෂාව මොකක්ද ?:frown:
     
    • Haha
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,586
    12,657
    113
    අපෙත් කපන්නෙ ඕවයෙන් දැන්

    ඉස්සර කැපුවේ පොටෝසොප් වල මොකක්ද කෝඩ් එකකිංන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    vito

    Well-known member
  • May 5, 2008
    11,092
    1
    12,464
    113
    අදාළ නෑ නේ
    codex wage ekakin karapan ban. patta ikmanata karanna puluwan
    mamath lagadi kala ev charger android app ekak uta deela reverse engineer kalaa python web server ekak widiyata
    dan charging session, votage, amps okkoma pc eken monitor karanna puluwan charging history ekath ekka
    maara wada set ekak karanna puluwan dan owain
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,393
    1
    103,206
    113
    34
    Kalutara

    මගේ ඔව්ව ගැන දැනීම බින්දුවයි. ජපටයා කියපු නිසා ට්‍රයි කාලේ. නැත්තන් පයිතන් ඩවුන්ලෝඩ් කරන්නවත් දන්නේ නෑ මම.

    උ බේ නෙ මේ නේ ඒ ක ත් ච බ ට යා ගේ නේ
    ඔව් මම දන්නේ නෑනේ ඔව්ව ගැන. 🤷
    ------ Post added on Oct 25, 2026 at 11:52 AM
     
    • Like
    Reactions: vito

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,393
    1
    103,206
    113
    34
    Kalutara
    python script එකේදි මොකක් හරි හේතුවක් හින්දා images කීපයක් fail වෙන්න පුලුවන්. codex එකේ එහෙම වෙන්නෑ, වැරැද්ද හොයාගෙන ඒක හරිගස්සගෙන එයාම වැඩේ කරනවා.

    තව ඉතින් සපත්තු වල පින්තූර ටික වෙනම folder එකකට දාලා දෙන්න කියලා කිව්වොත්, පින්තූර බලලා ඒකත් කරලා දෙනවා.
    වැඩේ කරන වෙලාවට intelligence එක පාවිච්චි කරන්න පුලුවන් codexට.
    python script එක එහෙම නෑනෙ.
    ඒ කියන්නේ ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනද චැට් එකට? එහෙම කළොත් වැඩක් නෑනේ. උන්ගේ ලිමිටේශන් එකක් තියෙනවනේ ප්ලස් එකේ. පැය ගානක් යනකම් ආයේ ජෙනරේට් කරන්න බෑ. ඉමේජස් 5000ක් වගේ තියෙනවා කරගන්න.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    2,224
    3,263
    113
    UV කියන්නේ build tool එකක් pip වලට වැඩිය ලේසියි,
    අලුත් project එකක් setup කරනවානම්, මේ command ටික විතරයි දෙන්න ඕනේ

    uv init my-project (අලුත් project එකක් හදන්න )
    uv add fastapi (ඔයාට ඕන library add කරගන්න)
    uv run main.py (project එක රන් කරගන්න)
    trust this guy

    ඒ කියන්නේ ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනද චැට් එකට? එහෙම කළොත් වැඩක් නෑනේ. උන්ගේ ලිමිටේශන් එකක් තියෙනවනේ ප්ලස් එකේ. පැය ගානක් යනකම් ආයේ ජෙනරේට් කරන්න බෑ. ඉමේජස් 5000ක් වගේ තියෙනවා කරගන්න.
    නෑ මේ කියන්නෙ codex through පයි තං run කරන්න කියල.
    ------ Post added on Oct 25, 2026 at 12:27 PM
     
    • Like
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    ඒ කියන්නේ ෆොටෝ අප්ලෝඩ් කරන්න ඕනද චැට් එකට? එහෙම කළොත් වැඩක් නෑනේ. උන්ගේ ලිමිටේශන් එකක් තියෙනවනේ ප්ලස් එකේ. පැය ගානක් යනකම් ආයේ ජෙනරේට් කරන්න බෑ. ඉමේජස් 5000ක් වගේ තියෙනවා කරගන්න.
    Codex එක computer එකට install කරන්න තියෙන්නෙ.
    ඊටපස්සෙ codex ට folder එක පෙන්නලා, කරන්න ඕනෙ වැඩේ කියපුවාම හරි. (online ඉන්න ඕනෙ වැඩේ වෙන්න)

    limit එක % ගාණක් විදිහට පෙන්නනවා. ඒ හින්දා ඒක බලාගෙන ටිකක් manage කරගන්න ඕනෙ.
    ගොඩක් tokens වැය වෙන වැඩක් නම් ඉක්මණට limit වෙනවා. ඊටපස්සෙ පැය 5කට විතර පස්සෙ reset වෙන්නෙ. (weekly limit එක reset වෙනවා ඉරිදාට වගේ)

    Images එකින් එක බල බල කරන්න ඕනෙ වැඩක් නම් codex ට දෙන එක ලේසියි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,092
    1
    12,464
    113
    අදාළ නෑ නේ
    මගේ ඔව්ව ගැන දැනීම බින්දුවයි. ජපටයා කියපු නිසා ට්‍රයි කාලේ. නැත්තන් පයිතන් ඩවුන්ලෝඩ් කරන්නවත් දන්නේ නෑ මම.

    ඔව් මම දන්නේ නෑනේ ඔව්ව ගැන. 🤷
    ------ Post added on Oct 25, 2026 at 11:52 AM
    dan nam sinhalaen kiyala unath karanna puluwan ban. hena lesiy wade. danna nathi deyak thiyanawanan uta kiyalama explain karaganna puluwan