"මට අසනීප උන නිසා දායිකාවක් kingsbury එකේ කාමරයක් බුක් කළා" - කස්සප

redux

Well-known member
  • Feb 19, 2017
    11,342
    18,727
    113


    යකෝ අපිට ලෙඩ හැදුනම වැල් පාලමෙන් ගිහින් මැටි පාරක කිලෝ මීටර් ගානක් ගාටල ගමේ වෙද මහත්තයාගේ ගෙදරට යන්නේ.

    ආරංචි විදියට දොස්තරලා කියල තියෙනවා සෝවියට් කාලේ විදියට කුඩේකින් ඇනල විශ ශරීරගත කරලා කොස්ටොව් මරපු විදියට ජෙප්පොත් කරලා ඇති කියල. ජීවිතේ බේරාගන්නන් දායිකාවට විශ උරන්න කියල, සුදු පාටට විෂ ටික විද්දට පස්සේ තමයි ස්වාමින් වහන්සේ ලොබි එකට වැඩම කරලා තියෙන්නේ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,797
    10,986
    113
    Sherwood වගේ තැනක
    1000412617.jpg


    කිංස්බරි ගියාට නං ඉතිං අපිට කමක් නෑ.. සිවුරෙන් බුර්කාවක් හදං ගිහිං මේ මොකද කරන්නෙ දන්නෙ නෑ හැබැයි 😆😆🤦
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,020
    1,649
    113
    United States
    වැල් පාලමෙන් ගිහින් මැටි පාරේ කිලෝමීටර් ගානක් ගාටන කතාව ඇහුනම අපේ පැත්තේ වෙද මහත්තයා ළඟට යන ගමන මතක් වුණා බං, ඒකයි මේක තවත් හිනා වෙන්නේ.
     
    • Haha
    Reactions: clumsyhulk

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,376
    2
    55,406
    113
    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,856
    15,196
    113
    Milagiriya
    කැලුම් ජයසුමන 🤔
    My Post Kazoo Kid GIF
    untitled6777-jpg-242691.jpg


    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං....see more

    මෙහෙම සැරින් සැරේ පාට මාරු කරන ත්‍රී වීල්ක කටුස්ස නේද 🤭
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,568
    21,296
    113
    හස්තිශෛලපුර
    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.
    අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා

    Adeh leda unama mechcharakal API giye hospital walata neh..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,211
    9,624
    113


    යකෝ අපිට ලෙඩ හැදුනම වැල් පාලමෙන් ගිහින් මැටි පාරක කිලෝ මීටර් ගානක් ගාටල ගමේ වෙද මහත්තයාගේ ගෙදරට යන්නේ.

    ආරංචි විදියට දොස්තරලා කියල තියෙනවා සෝවියට් කාලේ විදියට කුඩේකින් ඇනල විශ ශරීරගත කරලා කොස්ටොව් මරපු විදියට ජෙප්පොත් කරලා ඇති කියල. ජීවිතේ බේරාගන්නන් දායිකාවට විශ උරන්න කියල, සුදු පාටට විෂ ටික විද්දට පස්සේ තමයි ස්වාමින් වහන්සේ ලොබි එකට වැඩම කරලා තියෙන්නේ

    leda una nam room book kenna nemei neh one.
    1990ta call kala nam iwarai. kelinma general hospital ekenma beth tika ganna tibba. nethnam okata support karana doctor kenek ethanatama gennan beth ganna tibba.

    mata aththatama hithaganna be ban. mahanayaka hamuduruwaru mokatada weda inne kiyala 😔😔😔😔😔😔😔
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,349
    1,717
    113
    කවුරු උනත් ලස්සනට කාලා බීලා ඇදලා විනෝද වේලා ඉන්න ඕනේ
    "ඩෝබි වගේ "හිල් ජොක්කු, අනුන්ගෙන් ඉල්ලන් කන " එවුන්ට තමයි ඉරිසියාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌 🤌
    ​
     
    • Love
    Reactions: Yudewwa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,253
    2
    5,746
    113
    ඉතින් උණ බහිනකන් දායක නෝනා මොකද කලේ කියලා නෑ නෙ , සක් කලාද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,376
    2
    55,406
    113

    "ඩෝබි වගේ "හිල් ජොක්කු, අනුන්ගෙන් ඉල්ලන් කන " එවුන්ට තමයි ඉරිසියාව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌 🤌 🤌 🤌​

    "හූනියං කරන" එවුන්ට මොකක් දැ තියෙන්නෙ :lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,193
    1
    9,120
    113
    -~උලක් උඩ-~
    මගේ මතය නම් මිනිස්සු හැමදේටම ඉස්පිරිතාලෙටම යන්න හොඳ නෑ.. සමහර මිනිස්සු පොළට යන ගමනුත් ඉස්පිරිතාලෙට යනවා. ඒ නිසා පොඩ්ඩක් ලෙඩ උනාම ෂෆාන් එකේ 5 ස්ටා හෝටලයක ඉන්න ඕනේ.. 🤷‍♂️
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,743
    5,589
    113
    ආපෝ මම නන් දැන් බලු තට්ටයො කියන ඵව ගනන් ගන්නේ නෑ. ආදි කාලේ සුවර් කිප දෙනෙක් ගේ, පිටරට real හාමුදුරැ වරැ ලියපු original book පරි හරනය කරනව එචචරයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,309
    63
    48
    1990ට කෝල් කරාම උන් එක්කන් යන්නේ ලඟම තියෙන රෝහලට බං, හොඳම තැනට නෙවෙයි. ලෙඩේ බරපතල නම් ඕකෙන් වැඩක් නෑ. අනික ඔය කියන විදියට හැමෝම ගෙදර ඉන්න ඕන නම් ඩොක්ටර්ලා ඉන්නේ මොකටද
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,028
    1,067
    113
    Pluto
    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.
    Hammo eka athal oi
     
    • Haha
    Reactions: Hyaenidae