සර්පයෙක් ආවහම හුරතල් කර කර ඉන්නැතුව ඔලුව පාවිච්චි කරලා ටිකක් කල්පනා කරන්න වෙනවා.
___________________
copy-pasted:
සර්පයින්ගෙ ප්‍රජනන අවධියෙදි ගැහැනු සර්පයින්ගෙන් පෙරෙමෝන නම් හෝමෝන වර්ගයක් නිකුත් වෙනවා. ඔය හෝමෝන වලට පිරිමි සත්තු ඇදිලා එනවා.
ප්‍රජනන කාලයේදි නැතත් වැරදිලාවත් ගැහැනු සර්පයෙක් මැරුවොත් හෝ මැරුනොත්, ඒ සතාගෙන් පෙරමෝන අනිවාර්යයෙන් නිකුත් වෙනවා. ඒ නිසා තමා සර්පයො මරන්නැතුව අල්ලලා සුදුසු තැනකට මුදාහරින්න කියන්නෙ.
අර කටවහරෙ තියෙන්නෙ "එකෙක් මැරුවොත් 7ක් හොයාගෙන එනවා" කියලා. 7 කතාව මිත්‍යාවක් උනත් 7ට අඩුවෙන් හෝ වැඩියෙන් ඒ මරාපු සතා ඉඳපු area එකෙන් හම්බෙන්න පුලුවන්.
මේ සිද්දිය සියලුම සර්පයින්ට අදාලයි.
___________________
සමහරු පොඩි ළමයි ඉන්නවා කියලාලු සර්පයො මරන්නෙ. හැබැයි එහෙම මරන එකෙන් වෙන්නෙ ඒ ජාතියෙ සර්පයොම තව තව ගෙන්න ගන්න පාර හදාගන්න එක වෙන්නත් පුලුවන්.
ඒ හින්දා තමයි ආරක්ෂිතව අල්ලලා සුදුසු පරිසරයකට ගිහින් දාන එක / එහෙම බැරි නම් ප්‍රදේශයේ ඉන්න සර්පයො අල්ලන කෙනෙකුගේ සහය ලබාගන්න එක කළ යුත්තේ.
------ Post added on Oct 25, 2026 at 2:32 PM