මේක අපි රජ ඉබ්බෝ එකේ රූගත කිරීමක් බවයි ආරංචි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,964
    3,996
    113
    858381650_1118372024267433_8291349568084349685_n.png
     
    • Love
    • Haha
    Reactions: waca and ȜMA X

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.


    ජයසුමන:
    ඔව්

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,605
    4,063
    113
    colombo
    මේකා මෝඩයා කියන්නේ නිකං ද මුහුණ වහලා. බේරෙන්න පුළුවන්ද බුද්ධි අංශේ ඉඳන් ඔක්කොම කැරකෙනකොට. කෙලින්ම මුහුණ පෙන්නම් ගියා නම් ඉවරයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    බුද්ධි අංශේ ඉඳන් ඔක්කොම කැරකෙනකොට.

    බුද්ධි අංශේ උපාය දූතිකාවකගේ හනීපොට් ඔපරේෂන් එකක් වෙන්න බැරිද :unsure: