ඉස්ලාම් බැතිමතුන්ට හජ් පනත ගැසට් කළා.. අඩු වියදමින් මක්කම වැඳපුදා ගන්න ලැබීම අපේ ජයක්…! – බුද්ධ ශාසන ඇමති 😍

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    හොද වෙලාවට බුදුහාමුදුරුවො ලංකාවෙ උප්පත්තිය ලැබුවේ නැත්තං අපිටත් ඉන්දියාවෙ යන්න වෙන්වනෙ :yes:

    මුස්ලිම් ජනතාවගේ හජ් වන්දනාව විධිමත් කිරීම සඳහා පනතක් ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව බුද්ධ ශාසන අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
    මනුෂ්‍යත්වයේ පුනරුදය උදෙසා පෙළගැසෙන “මනුදම් පුනරුද සංවාදය” නමින් පැවැති සර්වාගමික කතිකාවතකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
    හජ් වන්දනාව වඩාත් පහසුකම් සහිතව සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම, සංචාරක ඒජන්සි සමඟ සාකච්ඡා කර වන්දනා ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම සහ වාර්ෂිකව හජ් වන්දනාව සඳහා සහභාගී විය හැකි බැතිමතුන් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවස්ථා පුළුල් කිරීමට හැකිවීම වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
    එමෙන්ම, හජ් වන්දනාව රජය විසින් පිළිගත් වන්දනා ගමනක් ලෙස විධිමත් කරමින් මුස්ලිම් ජනතාවට එම ආගමික කටයුතු සිදුකිරීම සඳහා වැඩි පහසුකම් සැලසීමට හැකිවීම පිළිබඳව ද සිය සතුට පළ කළ අමාත්‍යවරයා, ඒ සඳහා පනතක් ගෙන ඒම විශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දී තිබේ.

    https://sinhala.asianmirror.lk/news/local/sunil-senevi-8/

    Sunil-Senevi.jpg
     
    • Love
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    ගාස්තු අඩු වෙලා වැඩි පිරිසකට හජ් යන්න ලැබෙන එක තමයි ඇත්තටම වටින්නේ, ඒක ලොකු සහනයක් වෙයි.
     
    • Like
    Reactions: fdk

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    හොද වෙලාවට බුදුහාමුදුරුවො ලංකාවෙ උප්පත්තිය ලැබුවේ නැත්තං අපිටත් ඉන්දියාවෙ යන්න වෙන්වනෙ :yes:

    මුස්ලිම් ජනතාවගේ හජ් වන්දනාව විධිමත් කිරීම සඳහා පනතක් ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව බුද්ධ ශාසන අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
    මනුෂ්‍යත්වයේ පුනරුදය උදෙසා පෙළගැසෙන “මනුදම් පුනරුද සංවාදය” නමින් පැවැති සර්වාගමික කතිකාවතකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
    හජ් වන්දනාව වඩාත් පහසුකම් සහිතව සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීම, සංචාරක ඒජන්සි සමඟ සාකච්ඡා කර වන්දනා ගාස්තු අඩු කිරීමට කටයුතු කිරීම සහ වාර්ෂිකව හජ් වන්දනාව සඳහා සහභාගී විය හැකි බැතිමතුන් සංඛ්‍යාව වැඩි කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර අවස්ථා පුළුල් කිරීමට හැකිවීම වැදගත් බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
    එමෙන්ම, හජ් වන්දනාව රජය විසින් පිළිගත් වන්දනා ගමනක් ලෙස විධිමත් කරමින් මුස්ලිම් ජනතාවට එම ආගමික කටයුතු සිදුකිරීම සඳහා වැඩි පහසුකම් සැලසීමට හැකිවීම පිළිබඳව ද සිය සතුට පළ කළ අමාත්‍යවරයා, ඒ සඳහා පනතක් ගෙන ඒම විශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දී තිබේ.

    https://sinhala.asianmirror.lk/news/local/sunil-senevi-8/

    Sunil-Senevi.jpg
    Hi මගෙ රත්තරං යාලුවේ... ඉස්සර මෙහෙම පෝස්ට් දැම්මෙ නැතෙයි ?
    https://www.lankaweb.com/news/items...ajj-will-sink-lankan-economy-irrecoverably-2/
    1792932868385.png

    https://www.dailymirror.lk/print/br...p-poor-muslims-go-on-haj-pilgrimage/108-55339

    1792932909420.png
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මූ බවුද්දාගමට මොනවත්ම කරල තියනවද බං බම්ප්

    බෞද්ධයන්ට ඕන දේ නම් විහාර දේවාලගම් පනත සංශෝධනය බං. ඒක දැන් Legal Draftsman එකේයි මහනායක හිමිවරුන්ගෙ ලියුම් යැවීමේයි. අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයාම කිව්වා හැම තැනින්ම ප්‍රමාදයක් තියෙනවා කියලා. හජ් පනත අලුතෙන් හදන එක ලේසි, පරණ එක හදන එක අමාරු