මොකක්ද බං හරිනි PhD අරන් තියෙන්නේ වැඩකට නැති ලියවිල්ලකින් කියන්නෙ?

tarson

Well-known member
  • Feb 25, 2009
    9,015
    6,379
    113
    කසු කුසුවක් යනවනේ නිකන් මනස්ගාත ලියපු තීසිස් එකක් කියල ඒක.

    එහෙමද බොරුධ?

    සමහරු පරිවර්තනය කර කොටස් කියලා දාලා තියෙනව.

    ඒව ඇත්ත නම් හරිනි හෙනම බුලක් කෙලලනෙ PhD අරන් තියෙන්නෙ.

    මොන රටේන්ධ එයා අරන් තියෙන්නෙ. හොරට PhD දෙන ලංකාව හැරෙන්න වෙන අනිත් රට මොකක්ධ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,219
    1,776
    113
    United States
    මොන රටේන්ද අරන් තියෙන්නෙ කියන එක දැනගත්තොත් තමයි ඔය කතාවේ ඇත්ත නැත්ත තේරෙන්නෙ බං
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,614
    2,461
    113
    • Love
    • Haha
    Reactions: fdk and waca

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,015
    6,379
    113
    https://www.qmu.ac.uk/about-the-uni...raduate-appointed-prime-minister-of-sri-lanka

    https://era.ed.ac.uk/server/api/core/bitstreams/be248ca4-1ad5-4135-ba62-a04352482e23/content

    ubalatath ane mnda, simple google search ekk krla kiyawala therum aran conclusion ekakat enna plwn kama tiyeddi kusu kusu passe yanawa.

    Ps: mn meka kywwe na mta wdk nthi nisa.
    ------ Post added on Oct 25, 2026 at 3:08 PM

    ආ. දැන් උබ කියන්නේ එතකොට ඒ ට්‍රාන්ස්ලේට් කරල දාන ඒව බොරු කියලධ? දන්නැති නිසා අහන්නෙ.

    මොකද ඒ ලියලා තියෙන ඒව PhD එකක ලෙවල් එකක් නැති ඒව වගේ මට නම් පේන්නෙ 😏
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,377
    1,743
    113
    VsivZj0deqMm.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,614
    2,461
    113
    ආ. දැන් උබ කියන්නේ එතකොට ඒ ට්‍රාන්ස්ලේට් කරල දාන ඒව බොරු කියලධ? දන්නැති නිසා අහන්නෙ.

    මොකද ඒ ලියලා තියෙන ඒව PhD එකක ලෙවල් එකක් නැති ඒව වගේ මට නම් පේන්නෙ 😏

    Come to your own conclusion :P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,640
    103,005
    113
    වැඩකට ඇති thesis කියලා ඇත්තේ කොහොමත් ලෝකෙටම අතලොස්සක් තමා. ගොඩක් ඒව දැං ලියන්නෙම පට්ටම ගන්න බලාගෙන.