I can't live without Museeeeeeeeeee 
I'm obsessssssedddddd with ittttttttt
හරි ඉස්සරලාම Muse channel එකක් හදාගන්න WhatsApp එකට ඔයාගේ, එතකොට muse access දෙනවා WhatsApp එකෙන්ම.
ඊටපස්සෙ Google Drive, Docs, Tasks, Calender, Mail, Outlook connect කරන්න.
දැන් Muse - Personal Assistant කෙනෙක් වගේ තමා.
මම කරන දෙයක් තමා X, Reddit, Medium වගේ surf කරද්දී මට හම්බෙන hyperlinks කෙලින්ම share-> WhatsApp -> Muse දෙනවා, + brief introduction එකක් එක්ක like ads this to my ....... Folder
with a brief introduction with it කියලා. ඊටපස්සෙ මට මගේ කියලා idea vault එකක් තියනවා පස්සේ වෙලාවක refer කරන්න.
ඊටපස්සෙ තමා cronjobs & ping.
මම weekly බලන podcasts, TV Series & live streams තියනව,
මම Muse set up කරගෙන ඉන්නවා stream එකක් පටන් ගන්න 5 min වලට කලින් මාව ping කරන්න, එතකොට miss වෙන්නේ නෑ.
ඊටපස්සෙ මම අහන podcast upload කරපු ගමන්ම usually within few minutes වගේ මාව ping කරනවා muse.
ඊටපස්සෙ මම update එකේ ඉන්න blog තියනව, Muse daily task එකක් run කරනවා අලුත් updates තියද කියලා & මාව ping කරනවා detect උනොත්.
තව මගේ memory එක corrupted.
ඒ නිසා Google tasks connect කරලා මට එන ideas මම පට ගාල WhatsApp through Muse ට කියනවා & ඌ ඒක Google task එකට දානවා.
තව තමා මට එන ideas, business ideas වගේ දේවල් මම Muse ට කියනවා research කරන්න කියලා. Muse ඒ research එක කරලා ලස්සන HTML page එකක් save කරනවා අපේ artifacts වල. මේක මාර smooth..
තව mail handle කරන්න, මම flag කරලා තියන ටිකක් important emails, like from Personal Mail addresses වගේ ආපු ගමන් Muse flag කරලා මට ping කරනවා. ( Mail reply නම් මම ප්‍රතිපත්තියක් විදියට automate කරන්නේ නෑ, type කරලා යවනවා
but ඒකත් automate කරන්න පුළුවන්. )
තව පුළුවන් GitHub Canva connect කරන්න.
ඔයාලගේ VPS තියනවා SSH login එකක් හදන්න පුළුවන් through Muse.
තව Muse through පුළුවන් ඔයාගේ Goal set කරන්න and muse ඒවා monitor කරනවා.
Online store වගේ run කරනවා නම් Messenger Instagram DM set කරන්න පුළුවන්. මට sure නෑ හැබැයි CRM automate කරන්න පුළුවන් ද කියලා inbox එක automate කරන්න. Worth digging in.
තාම muse හදාගත්තා නැති ළමයි @QuickDigiBot මේ Telegram bot ගන්න, මම ගත්තේ මේකෙන් payment ප්‍රශ්නයක් වෙලා & personal profile connect කරන්න ටිකක් hesitate උනා නිසා. $1 වගේ වෙන්නේ. අපිට දෙන්නේ temp mail login එකක් & අපේ mail එකකට bind කරගන්න පුළුවන්.
APKMirror එකෙන් පුලුවන් apk අරන් දාගන්න. ( APKMirror තමා ටිකක් reputed තියෙන්නේ community එක ඇතුලේ tamper නොවුන APK ගන්න, උන් official app/play store එක එක්ක hash එකක්.check කරනවා authenticate කරන්න )
Tokens නම් අමතර ඒවා ගන්න ඕනි නෑ, weekly quota එක more than enough. ( 100 million weekly free token දෙනවා Muse ලා )
තව මට miss උනා usecases තියන ම් දාගෙන යන්න.
Cheers