කාලෙකට පස්සේ අද කිරියේ කොල්ලොන්ට, කෙල්ලොන්ට, ලෝල්ලොන්ට, බල්ලොන්ට කියලා දෙන්නේ Muse AI 31B Token තමන්ටම ගන්න ලේසි විදිහක්. තොපි මේක විකුණන්න එපා.
මුලින් UrbanVPN වගේ හොඳ ෆ්‍රී vpn එකක් PC එකට දාගන්න
ඊට පස්සේ vpn on කරගෙන muse ai එකයි තව ටැබ් එකක ටෙම්ප් මේල් එකයි ඕපන් කරගන්න ( incognito )
** ඊළඟට තමන් ලග තියන gmail එකක් දීලා muse ai එකවුන්ට් ඒක හදාගන්න. මෙතැනදී 31B Token ඕන gmail ඒක නැතුව වෙන මේල් එකක් දෙන්න
ඊට පස්සේ උපන්දිනේ දීලා muse ai use කරන්න පුළුවන් තැනට ආවම අර 31B Token ඕන කරන එකේ ඉන්වයිට් කෝඩ් ඒක දෙන්න.
අවසානෙට මෙටා එකේ account ඔප්ෂන් වලට ගිහින් අළුත් මේල් එකක් Add කරන්න. එතනට temp මේල් ඒක දෙන්න. දීලා ඔයාගේ account ඒක හදන්න use කරපු මේල් ඒක අයින් කරලා දාන්න.
දැන් ඉතින් ආයෙම ලොග් අවුට් වෙලා මේ ** ස්ටෙප් එකේ ඉඳන් ඒකම දිගටම කරන්න.
හදිස්සියේ හරි human verification ඒක ආවොත් ෆොටෝ එකට ඉන්දරේ ගේ ෆොටෝ ඒක දීපල්ලා...
. බඩු වැඩ කරනවා
කැමති එකෙක් ඉන්නවා නම් මේ කෝඩ් එකත් use කරන්න. " 0H0VX1 " ( මට උඩ තියන විදිහට කරලම දැන් කම්මැළි
)

මුලින් UrbanVPN වගේ හොඳ ෆ්‍රී vpn එකක් PC එකට දාගන්න
ඊට පස්සේ vpn on කරගෙන muse ai එකයි තව ටැබ් එකක ටෙම්ප් මේල් එකයි ඕපන් කරගන්න ( incognito )
** ඊළඟට තමන් ලග තියන gmail එකක් දීලා muse ai එකවුන්ට් ඒක හදාගන්න. මෙතැනදී 31B Token ඕන gmail ඒක නැතුව වෙන මේල් එකක් දෙන්න
ඊට පස්සේ උපන්දිනේ දීලා muse ai use කරන්න පුළුවන් තැනට ආවම අර 31B Token ඕන කරන එකේ ඉන්වයිට් කෝඩ් ඒක දෙන්න.
අවසානෙට මෙටා එකේ account ඔප්ෂන් වලට ගිහින් අළුත් මේල් එකක් Add කරන්න. එතනට temp මේල් ඒක දෙන්න. දීලා ඔයාගේ account ඒක හදන්න use කරපු මේල් ඒක අයින් කරලා දාන්න.
දැන් ඉතින් ආයෙම ලොග් අවුට් වෙලා මේ ** ස්ටෙප් එකේ ඉඳන් ඒකම දිගටම කරන්න.
හදිස්සියේ හරි human verification ඒක ආවොත් ෆොටෝ එකට ඉන්දරේ ගේ ෆොටෝ ඒක දීපල්ලා...

. බඩු වැඩ කරනවාකැමති එකෙක් ඉන්නවා නම් මේ කෝඩ් එකත් use කරන්න. " 0H0VX1 " ( මට උඩ තියන විදිහට කරලම දැන් කම්මැළි
)