හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටි තරුණයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,426
    1,935
    113
    United States
    හෝමාගම සිර මැදිරියේ ඉඳලා මෙහෙම වුණ එක ඇත්තටම දුකයි, පවුලට මේක දරාගන්න ලේසි නැහැ.
     
    • Like
    Reactions: monson

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,354
    7,764
    113
    Narcissistic Sociopath Manipulator
    ඇතුලෙදි වදිනවා අමානුෂික විදිහට. මේ ලඟදි එකෙක් අයිෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් එක්ක අහු වෙලා තිබ්බා. පුක පැලෙන්න ගහලා තිබ්බා. ඒත් කාගෙ බඩුද කියල නෑ.
     
    • Like
    Reactions: monson

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,080
    11
    3,633
    113
    සනීපාරක්ෂක ආරක්ෂා පනත සම්මත කලාම ඕවා හරියයි.
     
    • Like
    Reactions: monson

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,566
    25,679
    113
    tracing Geo-location.. ... ...
    ඔහොම යමුකෝ.. තමන්ට මේ වගේ එකක් සෙට් වෙනකන් මේවගේ බරපතලකමක් තේරෙන්නේ නෑ ගොඩක් උන්ට..
    සාක්කි නෑ, නඩු නෑ, ඇප නෑ.. අන්තිමට මැරුණ දවසක් දන්නෙත් නෑ..
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,470
    166
    63
    ජෙප්පොන්ගේ මිනීමරු පොලිසිය..
    පොලිසිය ජෙප්පොන්ගේ නෙවෙයි බං, හැබැයි IGP ව දැම්මේ මුන්. අධිකරණයම කිව්වා ඌ වැරදි නඩු දානවා කියලා. ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි, මිනී මැරුවට අද වෙනකන් එකෙකුටවත් වැඩ තහනමක් නෑ