බුක්ශොප් (Novels) කරන කට්ටිය කවුද ඉන්නේ

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,862
    1
    53,782
    113
    ප*යාගල
    sorry.com
    කිරියනි ... බුක්ශොප් කරන කට්ටිය කවුද ඉන්නෙ පොඩි දෙයක් දැනගන්න.

    පහන් ප්‍රකාෂන .... ආශිර්වාද ප්‍රකාෂන වගේ Publisher ලගෙ පොත් අරගෙන Resell කරන්නෙ කොහොමද? උන්ගෙන් සල්ලි දීල ගන්න ඔනේද එකපාර නැත්නම් Deposit එකක් තිබ්බම පොත් Supply කරනවද??

    පොඩි Micro බිස්නස් එකක් පටන් ගන්න හිතුනා මේ සීන් එක පොඩ්ඩ්ක් දන්න එකෙක් ඉන්නවනම් අදසක් දීගෙන යන්න
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,656
    113
    United States
    මචං ඔය වැඩේට හොඳම පටන් ගැන්ම පහන්, ආශිර්වාද වගේ එකක distribution පැත්තටම කෙලින්ම කතා කරන එක, එයාලා bookshop වලට දෙන trade discount එකයි ගන්න පුළුවන් අවම ගාණයි අහගන්න. මුලින්ම එක publisher කෙනෙක්ගෙන් පොඩි order එකක් දාලා බලන්න, එතකොට margin එකයි විකිණෙන පොත් මොනවද කියලයි තේරෙන්නේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,416
    21,601
    113
    කිරියනි ... බුක්ශොප් කරන කට්ටිය කවුද ඉන්නෙ පොඩි දෙයක් දැනගන්න.

    පහන් ප්‍රකාෂන .... ආශිර්වාද ප්‍රකාෂන වගේ Publisher ලගෙ පොත් අරගෙන Resell කරන්නෙ කොහොමද? උන්ගෙන් සල්ලි දීල ගන්න ඔනේද එකපාර නැත්නම් Deposit එකක් තිබ්බම පොත් Supply කරනවද??

    පොඩි Micro බිස්නස් එකක් පටන් ගන්න හිතුනා මේ සීන් එක පොඩ්ඩ්ක් දන්න එකෙක් ඉන්නවනම් අදසක් දීගෙන යන්න
    මොනාද ඔය දෙකෙන් ගන්න පොත්? හොට් සෙලින් පොත් තියෙද? පාස්ට්පේපර්ස් නැත්නම් ඉන්ටර්නැශනල් ස්කූල් පොත් කරපන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,802
    5,414
    113
    කිරියනි ... බුක්ශොප් කරන කට්ටිය කවුද ඉන්නෙ පොඩි දෙයක් දැනගන්න.

    පහන් ප්‍රකාෂන .... ආශිර්වාද ප්‍රකාෂන වගේ Publisher ලගෙ පොත් අරගෙන Resell කරන්නෙ කොහොමද? උන්ගෙන් සල්ලි දීල ගන්න ඔනේද එකපාර නැත්නම් Deposit එකක් තිබ්බම පොත් Supply කරනවද??

    පොඩි Micro බිස්නස් එකක් පටන් ගන්න හිතුනා මේ සීන් එක පොඩ්ඩ්ක් දන්න එකෙක් ඉන්නවනම් අදසක් දීගෙන යන්න
    watpad kello wet wena poth sell wenawa pata gaala
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,559
    6,403
    113
    ගුද ලෝලී ගෑණුන්ට ගුද පොත් විකුණන්න පටන් ගත්තද 😂😂

    ගුද ලෝලියො ටික ඇරෙන්න වෙන කවුරුවත් දැන් පොත් ගන්නෙ නෑ යකෝ. උඹ හදන්නෙ හොද එකෙන් සල්ලි ටිකට හුකව ගන්න තමයි. ප්‍රින්ට් කරන්න ලොකු වියදමක් යනව නිසා පොතුත් පට්ට ගණන්.
    ------ Post added on Oct 25, 2026 at 6:40 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,757
    1
    17,834
    113
    −273.15°C
    BL පොත් තමයි දැන් ට්‍රෙන්ඩ් එක.
    ලොල්ලෝ සහ කෙල්ලෝ වෙට් කරලා සල්ලි හොයන්න පුලුවන්.

    864636059-2202237577375232-7675610220005856142-n.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,862
    1
    53,782
    113
    ප*යාගල
    sorry.com
    ගුද ලෝලියො ටික ඇරෙන්න වෙන කවුරුවත් දැන් පොත් ගන්නෙ නෑ යකෝ. උඹ හදන්නෙ හොද එකෙන් සල්ලි ටිකට හුකව ගන්න තමයි. ප්‍රින්ට් කරන්න ලොකු වියදමක් යනව නිසා පොතුත් පට්ට ගණන්.
    ඒක තමයි යකො සල්ලි කාගන්නෙ නැතුව හීන් නුලෙන් ගේමක් ගහන්න බැලුවෙ :lol:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,559
    6,403
    113
    ඒක තමයි යකො සල්ලි කාගන්නෙ නැතුව හීන් නුලෙන් ගේමක් ගහන්න බැලුවෙ :lol:
    ඊට වඩා දේවල් ඇත්තෙ ම නැද්ද යකෝ. පිටකොටුව පැත්තෙ ගියා නම් whole sale විකුණන්න ඕන තරම් දේවල් තියෙන්නෙ. ඕව විකුණන්න ගිහින් පුක් කාරයො පස්සෙන් ආවාම, bl huttiyo උඹ එක එකා එක්ක ship කරන්න ගත්තම තේරෙයි රගේ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,862
    1
    53,782
    113
    ප*යාගල
    sorry.com
    ඕව විකුණන්න ගිහින් පුක් කාරයො පස්සෙන් ආවාම, bl huttiyo උඹ එක එකා එක්ක ship කරන්න ගත්තම තේරෙයි රගේ
    ඕවට බය වෙලා බිස්නස් කරන්න බෑ ඉතින් බන් :lol:
    පිටකොටුවෙන් Wholseale බඩු ගෙනල්ල විකුනන වැඩෙ හරියන්නෙ නැ බන් (තාම එ ගැන හිතුවෙ නැ )BL Gay shit විතරක් නෙමේ වෙන පරිවර්තන වලට එහෙම ටිකක් ඉල්ලුම තියෙනව.Fb ගෘප් අස්සෙ එහෙම රින්ගල බලන්න ඔනෙ.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,757
    1
    17,834
    113
    −273.15°C
    ඕවට බය වෙලා බිස්නස් කරන්න බෑ ඉතින් බන් :lol:
    පිටකොටුවෙන් Wholseale බඩු ගෙනල්ල විකුනන වැඩෙ හරියන්නෙ නැ බන් (තාම එ ගැන හිතුවෙ නැ )BL Gay shit විතරක් නෙමේ වෙන පරිවර්තන වලට එහෙම ටිකක් ඉල්ලුම තියෙනව.Fb ගෘප් අස්සෙ එහෙම රින්ගල බලන්න ඔනෙ.
    Poth wikunana ekath dan hamoma karanawa. Hodama wade tamayi Specialized karala BL wikunana eka.😂
     
    • Haha
    Reactions: Nidarshana_k