bump
reproductive system ekata effect wenwa kiyala ahala thiyenawa. doctor kiweth podi dosage ekak nisa aulak ne kiyala. but ganna hitenne ne itin
minoxidil වලට එහෙම වෙනවා කියන්නේ නෑ. එහෙම වෙන්නේ finestraide වලට. ඒකත් නගින්නෙ නැති එක තමයි වෙන්නේ. මං නං ඔය දෙකම බොනවා dermatologist ගේ උපදෙස් මත. මට නම් ඔය side effect මුකුත් නෑ.
dermatologist කෙනෙක්ට ඉස්සෙල්ලා පෙන්නලා බලන්න. pattern boldness නම් ඔය දෙක ගාන/බොන එක ඇර විසඳුමක් නෑ. ඒකත් කෙස් මුල මැරෙන්න ඉස්සෙල්ල ගත්තොත් විතරයි බෙරෙන්න පුලුවන්. කෙස් මුල මැරුනොත් ඒත් වැඩක් නෑ. බෙහෙත් බොනකන් කොන්ඩ් තියනවා. නැවත්තුවම ආයි කොන්ඩෙ යනවා.
උඹ බෙහෙත් බොන්න අකමැති නම් තට්ටයෙක් වෙන්න හිත හදාගන්න වෙනවා.
PRP වලට බෙහෙත් බොනවට වඩා වියදමක් යනවා සහ 50/50 සමහරුන්ට හරි නොයන්න පුලුවන්. මටත් කරන්න කියලා තියෙන්නේ ඒ උනාට මං කරෙ නෑ. (ලේ ගන්න එක හා ඔලුවට කටු ගහන වේදනාව නිසා) කලින් microneedling කලා විශෙෂ වෙනසක් උනේ නෑ.