මේ අයගෙන් Stripe / Paypal හදාගත්තු අය ඉන්නවාද

geeko

Well-known member
  • Mar 18, 2013
    7,489
    4,508
    113
    ඇයි බන් ඔය වගේ දෙයකට වෙන එකෙක්ට access දෙන්නෙ? ඕක තනියෙන් කරන්න බැරිද?
    මට මතක විදිහට මන් කලින් Paypal දෙකක්ම හැදුවා දෙකම banned වුනානේ. පිලිපීන් දාලාද කොහෙද හැදුවේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,376
    113
    මට මතක විදිහට මන් කලින් Paypal දෙකක්ම හැදුවා දෙකම banned වුනානේ. පිලිපීන් දාලාද කොහෙද හැදුවේ
    Lankawe number eken barida?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,659
    113
    වෙසාවෝ, දැන් මාලිමා ආණ්ඩුවක් තියෙන්නේ. දැන්වත් ඔය හුකන හොර බයි ගතිය නැති කරගනින්. PayPal ඕන නම් direct number එක දීල හරි විදියට හදාගනින්
     
    • Haha
    Reactions: geeko and supun_sg