ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහළට
https://sinhala.adaderana.lk/news/253632 · අද දෙරණ
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. ඒ අනුව IOC පිරවුහල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 495.00 දක්වා ඉහළ යන අතර, මීට පෙර පැවති මිල රුපියල් 475ක් විය.