Dilshan ගේ තාත්තගේ සින් වලට ඇරියස් උන් ඉන්නවා. ඒකට මම මුකුත් කියන්නේ නැ. මොකද wealthy වෙලා ඉපදුනු එක උගේ වරදක් නෙමේනේ. දන්න නිසා කියන්නේ බුවා හෙන කයිවාරු ව්ලොග්ස් වල දැම්මට , ඒව ඉතින් english podcasts/ yt ඒවගේම ඒවා. ඒවුනාට serial entreprenuer අරවද මේවද ගැහුවට එහෙම 1% නොලේජ් එකක්වත් නැ. කරන්නේ මොකක්හරි නොල්ජ් එකක් තියෙන , මොනාහරි එකක් කරන එකෙක්ට ඇනයක් ගහනවා. ඒවත් මට කමක් නැ. දුක තියෙන්නේ next-gen එක ඇන්දෙන එකට. ඒක ඉතින් සොසයිටි එකක් විදියට හෙන දුක හිතෙන කරුනක්.
ඌ UK පැත්තේ ඉන්නේ කියල මම දන්නවා

ඌ ගන්න ආතල් එකටම හරියන්න මමත් ආතල් එකක් අරන් ඇති. උබත් හිතපු දේම නෙමේ නේද එතකොට වෙලා තියන්නේ. උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා . නැ ඔය තාරකගේ ඇරියස් එකක් තියෙනවා කියල දන්න අය දන්නවා. වෙනස තියෙන්නේ මේකේ වෙනම persona එකක් හදන් ඉන්නේ. කට්ටිය බයයි. නැත්නම් පොරට ඕක ඌට ම කියන්න ඕනනම් fb එකේ දාන්න පුලුවන්නේ.
මට උබත් එක්ක පර්සනල් අවුලක් නැ, හො කවදාවත් උබේ අනිත් engagements වලට අද වෙනකනුත් අවුලක් දැකලා හෝ වෙලා නැ

ඔය ඔසි සින් එකට ගොඩක් අයට හර්ට් තමා. ඒක නිසා තමා උබ කොච්චර කිවත් මෙහෙම හරි රිප්ලයි දාන්නේ. ඒක අවුලක් නැ. මේක පිස්ෆුල කන්වර්සේෂන් එකක්නේ

උබල වගේ හොද වුන් ඉන්නවා. හැබැයි ලංකාවේ ඩයස්පෝරා එක ගැන මගේ මතේ වෙනස් වෙන්නේ නැ ඔහෙ
"මම කියන්නේ උබ හිතන් ඉන්න දේවල් එහෙම නොවෙන්න පුලුවන් කියලා"
එහෙම බැලුවොත් උබ මේ පෝස්ට් එක ගැන කතාකරන (රට ඉන්න එකා) එකා ගැනත් හිතන දේ වෙනස් වෙන්න පුලුවන් නේද.. ජය
උබේ මතයට වෙනස් උනා කියලා ඒක යාලුවෙක් / නැයෙක් වෙන්නේ නැනේනේ.. උබට ඇරියස් ගොඩක් තියෙනවා මචං. ඒක උබත් දන්නවා මමත් දන්නවා ,මෙතන වෙන විදියට හැසිරුනාට
උබට ඕන මේකේ උබේ මතයට හුරේ දාගන්න. එකයි දෙන්නයි එහෙම නැති උන් ඉන්නේ (මොකද මේකේ ඇක්ටිව් කමිනියුටි එක ගැන මම කියන්න ඕන නැනේ) , උන්ට ඉතින් සද්දේ දාලා කුනුහරපයක් කිවම කට වැහෙයි කියලනේ ඉන්නේ උබ