කලින් ත්‍රෙඩ් එකක් දැම්මානේ කොන්ඩෙ වවන, ටැටූ වගේ ඒවා ගැන සැක හිතුනොත් අල්ලන් යන්න පුලුවන්කියලා සහ ඒක ගෙඩි පිටින් සිංගප්පූරුවේන් කොපි කරපුවා කියලා. ඒක දාපු ගමන් ඩෝබි ටික බූමිතෙල් ගහපු ගැරඬි වගේ කියන්න ගත්තා දියුනු වෙන රටවල් එහෙමයි, ඒ නීති අපිට ඕනා ගගා.
මේ තියෙන්නෙ ඒ නීති ක්‍රියාත්මක කරන්න ඉන්න ලංකා පොලීසියේ වැඩ කිඩ.
ඩොබිත් කොටාගෙ බෙට්ට රහයි රහයි ගගා ඉඳි ඕකුන්ව කුදලන් යනකල්, කුදලන් ගිය දවසට තමා ඉතින් ආතල් එක වෙන්නෙ.
අඩෝ ඒක තමා ප්‍රශ්න ඇහුවාම ඇඹරෙන්න, උන් දන්නෙත් නෑනේ ඒවා ඇයි දාල තියෙන්නෙ කියලා.![]()
මේ තියෙන්නෙ ඒ නීති ක්‍රියාත්මක කරන්න ඉන්න ලංකා පොලීසියේ වැඩ කිඩ.
ඩොබිත් කොටාගෙ බෙට්ට රහයි රහයි ගගා ඉඳි ඕකුන්ව කුදලන් යනකල්, කුදලන් ගිය දවසට තමා ඉතින් ආතල් එක වෙන්නෙ.