නවුෆර් මවුලවී ගේ අවුරුදු 220 ක සිර දඩුවමට තවත් අවුරුදු 12 ක් එකතු වේ.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,312
    2
    5,865
    113


    පාස්කු මහ නඩුවෙන් වරදකරු වී බරපතල වැඩ සහිතව වසර 220 ක සිරදඩුවමක් අත්විදිමින් සිටින, නවුෆර් මවුලවීට එරෙහිව, කොළඹ විශේෂ ත්‍රීපුද්ගල මහාධිකරණ අද තවත් අවුරුදු 12 ක සිරදඩුවමක් නියම කළේ ය.
    ඒ, 2018 වසරේදී වනාතවිල්ලුව, ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී සහරාන් හෂීම් සහ තවත් අන්තවාදීන් පිරිසක් සමඟ එක්ව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීමට අදාළ පවරා ඇති නඩුවේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමෙන් අනතුරුවයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    වසර 220 ක සිරදඩුවමක් අත්විදිමින් සිටින, නවුෆර් මවුලවීට එරෙහිව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ අද තවත් අවුරුදු 12 ක සිරදඩුවමක් නියම කළේ ය
    අවුරුදු 220ට තව 12ක් එකතු කරලා තේරුමක් නෑ බං, මිනිහෙක් ජීවත් වෙන්නෙ අවුරුදු 60-70යි. ප්‍රශ්නෙ ගාණ නෙවෙයි, මේකෙන් පේන දේ පහළම උන්ව විතරයි අල්ලන්නෙ කියන එක. 270ක් මැරුණු නඩුවෙ උඩ ඉන්න ගොට්ටා තාම ඇපිල් කරනවා, මෙයාට අවුරුදු 232ක්. ඒකද යුක්තිය බල්ලෝ
     
    • Like
    Reactions: NRTG

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,153
    1
    19,993
    113
    35
    Spain
    ඌ වරද පිළිගත්තා වුනත් මෙහෙ ඉන්න ජෙපි අම්බරුවෝ කියන්නේ නම් සහරාන්ලා, නවුෆර් මවුලවිල වැරදි කාරයෝ කියල නෙවෙයි.
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    508
    102
    28
    ceytradix-company-ltd.business.site
    ඌ වරද පිළිගත්තා වුනත් මෙහෙ ඉන්න ජෙපි අම්බරුවෝ කියන්නේ නම් සහරාන්ලා, නවුෆර් මවුලවිල වැරදි කාරයෝ කියල නෙවෙයි.

    ජෙපි අම්බරුවෝ කියන එකේ අවුලක් නෑ, ඒත් ඔත්තු තිබුණා කියලා එදා පාර්ලිමේන්තු කමිටුවෙම කිව්වා. ඔත්තු තිබිලත් 270ක් මැරුණා නම් වැරැද්ද බෝම්බකාරයා ගාවින් විතරද. ගොට්ටා තාම ඇපිල් කරනවා පකෝ
     
    • Like
    Reactions: NRTG

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,968
    8,661
    113
    මුන් වගේ උන් හිරේ දාල වෙනමම කුඩු කරලා තියන්න ඕන. ඇතුලෙදි ඉන්න අනිත් උන්ගේත් මොළ හෝදන්න පුළුවන් මුන් වගේ උන්ට.
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    85
    121
    33
    මුන් වගේ උන් හිරේ දාල වෙනමම කුඩු කරලා තියන්න ඕන. ඇතුලෙදි ඉන්න අනිත් උන්ගේත් මොළ හෝදන්න පුළුවන් මුන් වගේ උන්ට.
    :yes: :yes:
     
    • Like
    Reactions: NRTG

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,319
    9,737
    113
    dan me minihata kohomath eliyata enna bane.
    so oka athule inna hitman kenek wei..athuedi ekekwa maranna one nam muuta contract eka dunnama muu karai..
     
    • Like
    Reactions: NRTG

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    occhhara kal okawa thiyagena kanta denne aparadene... marala danta thiyenne
    මරලා දාන එක ලේසියි, ඒත් අවුරුදු 220ක් කියන්නෙ කවදාවත් ඉවර නොවෙන ගාණක්, ඒක තීරණයක් නෙවෙයි ගාණක් විතරයි පකෝ. 270ක් මැරුණ එකට වගකීම බෙදෙන්නෙ නෑ, බෝම්බකාරයාට 220, ඔත්තුව අතේ තියාගෙන හිටපු එකාට ඇපිල් 🤣
     
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,757
    -2,464
    113
    ගම මහනුවරයි - Nicaragua
    මරලා දාන එක ලේසියි, ඒත් අවුරුදු 220ක් කියන්නෙ කවදාවත් ඉවර නොවෙන ගාණක්, ඒක තීරණයක් නෙවෙයි ගාණක් විතරයි පකෝ. 270ක් මැරුණ එකට වගකීම බෙදෙන්නෙ නෑ, බෝම්බකාරයාට 220, ඔත්තුව අතේ තියාගෙන හිටපු එකාට ඇපිල් 🤣
    itin eka man dannawa moda miniho... 220k minissu jiwtath wenawada? okata yana idai kama beematai wiyadam karanne rate salli ne... ubata duka hithunata mata karanta deyak na
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    508
    102
    28
    ceytradix-company-ltd.business.site
    itin eka man dannawa moda miniho... 220k minissu jiwtath wenawada? okata yana idai kama beematai wiyadam karanne rate salli ne... ubata duka hithunata mata karanta deyak na

    220 කියන්නෙ ගාණක් නෙවෙයි මැසේජ් එකක් බං. ඌ මේ නඩුවෙ වරද පිළිගත්තා, ඒක ඌම අත්සන් කරපු ගාණක්. එකෙක්ගෙ බත් එකට රට කඩන් වැටෙන්නෙ නෑ මෝඩ ගූ
     

    DASH88

    Active member
  • Dec 29, 2022
    123
    45
    28
    ඌ වරද පිළිගත්තා වුනත් මෙහෙ ඉන්න ජෙපි අම්බරුවෝ කියන්නේ නම් සහරාන්ලා, නවුෆර් මවුලවිල වැරදි කාරයෝ කියල නෙවෙයි.

    Ko kothanada ehema kiyala thiyanne?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,757
    -2,464
    113
    ගම මහනුවරයි - Nicaragua
    220 කියන්නෙ ගාණක් නෙවෙයි මැසේජ් එකක් බං. ඌ මේ නඩුවෙ වරද පිළිගත්තා, ඒක ඌම අත්සන් කරපු ගාණක්. එකෙක්ගෙ බත් එකට රට කඩන් වැටෙන්නෙ නෑ මෝඩ ගූ
    eka eka keeyak innawada moda miniho... uba wage modayoth ellanta thiyenne un ekkama...
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    220k minissu jiwtath wenawada? okata yana idai kama beematai wiyadam karanne rate salli ne
    "මට කරන්ට දෙයක් නෑ" කියන එක තමා අවුල. 220ක් දාන්නෙ ඌ ඉවර කරන්න නෙවි, එකක් අපිල් එකෙන් පෙරළුණත් අනිත් ඒවා ඉතුරු වෙන්න. ඌ එළියට එනවද කියන එක අපේ බලාපොරොත්තුව මිසක් තීන්දුව නෙවි