CCTV leak කරලා ආණ්ඩුවට පු* දෙන්නේ නිකම් නෙමෙයි එහෙනම්!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,257
    104,410
    113
    ඒක තමයි මම අහන්නෙ. කවුද ඒ ගාන ගෙවපන් කියලා කියල තියෙන්නෙ?
    මම කියවපු ටික දැම්ම දැන් උබ ඉතුරු ටික කියවලා දාපං එතකොට හරි. 🥲
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න

    අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ

    ඔව්, හරින් ප්‍රනාන්දු කාලෙ පටන් ගත්තු එක තමා. ඒත් දැන් ඉන්දික අනුරුද්ධ කියනවා CCTV දාන්න බෑ, ආණ්ඩුවත් එක්ක ව්‍යාපාරිකයෝ හොඳ ඩීල් එකක ඉන්නවා කියලා. රනිල් ගහපු ගහ යට ඉඳගෙන ඌ කනවා, හුත්තිගේ පුතා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න

    අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ

    රනිල් ගහපු ගිවිසුමක් ඇත්ත, ඒත් 2026 ඉඳන් අවුරුද්දට මිලියන 5 අල්ලන්නෙ මේ ආණ්ඩුව. රජයේ වටිනාකම මිලියන 325. රනිල් කාලෙ ගහපු එකක් නිසා අල්ලන්න බෑ කියලා ඉන්නවා නම් අලුත් ආණ්ඩුවක් ගේන්නෙ මොකටද හුත්තෝ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මේක අපිලගෙ ආණ්ඩුව
    අපිලගෙ හොටෙල් නම් බද්ද අවුරුද්දට මිලියන 5 ඇයි පකෝ. ඉන්දික අනුරුද්ධම කිව්වා CCTV දාන්න බෑ, ආණ්ඩුවත් එක්ක බිස්නස් කට්ටිය හොඳ ඩීල් එකක ඉන්නවා කියලා. ඩීල් එක තියෙනවා කියලා උන්ම කියනවා නම් අපි මොනවද කියන්නෙ 🤣🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මේක අපිලගෙ ආණ්ඩුව
    අපිලගෙ හොටෙල්
    අපිලගෙ පොලිසිය

    දැං කට පුක වහගෙන පලයන්
    ගිහින් තොපිලගෙ ආණ්ඩුවක් ගේන්න පුලුවන් කාලෙක ඇවිත් කියපන්
    නැත්තං අපිලගෙ ආණ්ඩුව යටතෙ බල්ලෙක් වගේ මැරිලා යනකල් කැම්පේන් කරපන්

    "අපිලගෙ පොලිසිය" කියලා තියෙනවා, එහෙනම් හෝටලේ කාමරේ CCTV පොලිසියෙන් ලීක් උනේ කොහොමද? කිංස්බරි ධම්මික පෙරේරාගේ, අක්කර 5.5කට බද්ද අවුරුද්දට මිලියන 2.5, රජයේ වටිනාකම මිලියන 325. අපිලගෙ කියන එක ලේසියි, හුත්තිගේ පුතා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මේ රනිල් හාමුගේ ආණ්ඩුව නෙමෙයි පකෝ පොඩි උදව්වක් කරා කියල උසාවි නොයවා ඉන්න

    අනිත් එක ඔය උඹලගේ රනිල් හාමුලගේ කාලේ ගහපු ගිවිසුම් නේ

    රනිල් කාලේ ගහපු ගිවිසුමක් උනත් දැන් අවුරුද්දට මිලියන 320ක් නැති වෙනවා. රජයේ වටිනාකම මිලියන 325, ගෙවන්නෙ 5. ඒක නවත්තන්න ආණ්ඩුව මොකද කළේ. රනිල්ට කියලා ගැලවෙන්න බැරි ගානක් ඕක පකෝ
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,642
    31,442
    113
    Sales-Rep-Bayya-r.jpg
    පැලවත්තට කුට්ටිය දෙනවනම් හිටපු පොහොට්ටු මන්ත්‍රීට උනත් පුන්නක්කු ජෙප්පෝ කඩේ යනවා නේ :lol: 🤌

    0OXpRmX.jpeg
     
    • Haha
    Reactions: senewimala1988

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    ෂාගලට පුකේ අරින්න රූම් ගිය එව්වා ලීක් උනොත් වසලා හමාරයි
     
    • Like
    Reactions: waca

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    පැලවත්තට කුට්ටිය දෙනවනම් හිටපු පොහොට්ටු මන්ත්‍රීට උනත් පුන්නක්කු ජෙප්පෝ කඩේ යනවා නේ
    කඩේ යනවා කියන එකෙන් වැඩක් නෑ පකෝ, ගිවිසුම ගහපු කාලෙ රනිල්. වටිනාකම මිලියන 325, ගෙවන්නෙ 5. කොමිස් ගත්තට අවුල එතන නෙවි, 5ට 325ක් තමා අවුල
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,292
    1,839
    113
    ලංකාවට ආයේ කෙලවන්න ගේම් ගහන උන් ලෝකෙට පෙන්නපු එකට කිංග්ස්බරි එකට එකෙන්ම රෙස්පෙක්ට්!
     
    • Love
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    26,642
    31,442
    113
    කඩේ යනවා කියන එකෙන් වැඩක් නෑ පකෝ, ගිවිසුම ගහපු කාලෙ රනිල්. වටිනාකම මිලියන 325, ගෙවන්නෙ 5. කොමිස් ගත්තට අවුල එතන නෙවි, 5ට 325ක් තමා අවුල
    ගොනෝ 5 million එක පටන් ගන්නේ 2026. දැන් රනිල්ද ඉන්නේ? කලින් ගිවිසුම ගොඩක් කාලෙකට කලින් එකක්
    පච අනුරගේ ආණ්ඩව දැන් තියෙන්නේ 2026. News එකත් 2026 :lol:


    එකේ තියෙන්නේ මෙහෙම ->
    July 14, 2026
    Harin Fernando, the Kingsbury Hotel management had agreed to increase the annual lease payment to Rs. 05 million from 2026.

    Meanwhile, the ‘SL Leader’ website has reported that confidential discussions are currently taking place at the Presidential Secretariat to fix the annual lease at Rs. 05 million, allegedly resulting in the State losing more than Rs. 320 million in potential annual revenue each year.


    The report further alleges that the arrangement is currently being facilitated through benefits extended to ministers and state officials, purportedly in the form of inducements at a VIP suite with private access at the Kingsbury Hotel. - https://srilankamirror.com/news/controversy-brews-over-kingsbury-hotel-lands-annual-lease/
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    5 million එක පටන් ගන්නේ 2026. දැන් රනිල්ද ඉන්නේ?
    5 එක 2026 පටන් වෙන්නෙ හරින් ප්‍රනාන්දු කාලෙ ගහපු ගිවිසුමෙම කොටසක්, අලුත් දෙයක් නෙවි. දැන් ජනාධිපති කාර්යාලේ කතා කරන්නෙ අවුරුද්දට 5ම ෆික්ස් කරන්න. 325 තියෙද්දි 5ට ලොක් කරනවා නම් රනිල්ගෙ ගිවිසුම අනුර අත්සන් කරනවා වගේ තමා
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,944
    2,633
    113
    IMG_7906.jpeg


    Baii higena wsgpta ehe gihin kumanthrna karpuva aulak nah kingsbury ekat ekka mala penala. Ane mola bage gon mol huthho 😂😂
    ------ Post added on Oct 26, 2026 at 10:05 PM
     
    • Like
    Reactions: waca