"අනුරාධපුර පූජා භූමිය බෞද්ධයන්ගෙ විතරක් නෙවෙයි. එ‍් ප්‍රදේශයේ පල්ලි, මුස්ලිම් පල්ලි, කෝවිල් ඉදි වුණාම තමයි විචිත්‍රත්වයක්, විවිධත්වයක් තියෙන්නෙ."

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    රුවන්වැලි සෑ ළඟ ඔය විදියට හැම ආගමකම තැනක් තිබුණොත් ඒක නම් ඇත්තටම ලස්සන දර්ශනයක් වෙයි බන්
     
    • Haha
    Reactions: speedmalli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,859
    171,021
    113
    එකමත් එක රටක
    නාගදීපේ සිනහළු යන්නේ වෛරය පතුරන්න කියලා ලපය කියපු video එක තියනවනම් පොඩ්ඩක් අලවපං :rofl:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,842
    4,416
    113
    colombo
    අඩෝ මූ සිරාවටම ඕක කියලද ?

    වීඩියෝ එක දාපන් බලන්න. පිස්සු බල්ලෙක් නේ මූ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,425
    18,829
    113
    මේක කියවන දරුවනේ, internet එකේ මේ වගේ caption දාල හදන බොරු post විශ්වාස කරන්න පුරුදු වෙන්න එපා

    එහෙම කරන මාමලාටම තමයි සුද්දීයෙක්ගේ වියදමෙන් රට පුරාම travel කරලා, සුද්දිට ෆක් එකක් දාන්න ගිහින්, හොඳටම ඇන්දුනා කියල තේරිලා, ආපහු හැරිලා ගෙදර ඇවිල්ල අතේ ගහන්න වෙන්නේ
     
    • Haha
    Reactions: wpril5 and gayanela

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    එහෙම කරන මාමලාටම තමයි සුද්දීයෙක්ගේ වියදමෙන් රට පුරාම travel කරලා, සුද්දිට ෆක් එකක් දාන්න ගිහින්, හොඳටම ඇන්දුනා කියල තේරිලා, ආපහු හැරිලා ගෙදර ඇවිල්ල අතේ ගහන්න වෙන්න
    ඉන්දරේට සුද්දි දීපු ටොපිය නම් මැරෙනකම්ම අමතක වෙන්නෙ නෑ 😂
     
    • Haha
    Reactions: wpril5

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඉන්දරේට සුද්දි දීපු ටොපිය නම් මැරෙනකම්ම අමතක වෙන්නෙ නෑ
    පනස් දාහෙ නෝට්ටුවයි සුද්දිගෙ ට්‍රිප් එකයි දෙකම එක වගේ තමා 😂
     
    • Haha
    Reactions: wpril5

    Similar threads