Kurusa jeppo

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    පල්ලිය පූජනීය තැනක් කියලා කියන එක නම් ඇත්තමයි, ඒ වගේ තැන්වලට ගරු කරන්න ඕන නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,613
    31,309
    113
    මේක අදනේ දන්නේ . බුද්ධශාසන අමාත්යංශය දීලා තියෙන්නේ ක්‍රිස්තියානි මිනිහෙකුටද ?

     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    මේක අදනේ දන්නේ . බුද්ධශාසන අමාත්යංශය දීලා තියෙන්නේ ක්‍රිස්තියානි මිනිහෙකුටද ?
    සාටකේ දාගෙන පන්සල් ගානෙ වැඳ වැඳ රටම හොරාකාපු උන් හොඳද ටොයියෝ 😂
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මේක අදනේ දන්නේ . බුද්ධශාසන අමාත්යංශය දීලා තියෙන්නේ ක්‍රිස්තියානි මිනිහෙකුටද ?

    නාමල් බේබි පල්ලි ගානෙ ගිහින් වැඳගෙන ඉන්න ෆොටෝ දැක්කෙ නැද්ද බයියෝ 😂
     
    • Dislike
    Reactions: Rahu Asurendra