බස් වල යන අයගේ බෑග් කපල සල්ලි හොරකම් කරන මේ‍ තොප්පි අංකල්ගෙන් පරිස්සම්වන්න..🔴😡👎

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,154
    49,475
    113
    අද දින අපගේ අවිස්සාවේල්ල 3/1 කොලඹ NB -6101 බස් රථය අවිස්සාවේල්ල සිට කොලඹ දෙසට දාවනය වෙමින් තිබියදී සාලාව හන්දියෙන් නැගපු මේ අන්කල් සාලාව ආමි කෑම්ප් එක ගාවින් නැගපු මේ කාන්තාවගේ බෑගය කපා ඇතුලෙ තියෙන මුදල් පසුම්බිය සොරකම් කිරීමට තැත් කරීමේදී එය දුටු විගස බසයෙන් බැස යන අයුරුයි. මේ පුද්ගලයාව දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කමෙන්ට් කරන්න. වයසට නෙමෙයි වැඩ පරිස්සම් වෙන්න ඔබ දැන අදුනන පුද්ගලයෙක්නම්.

     
    • Wow
    Reactions: pro123 and NaiRobi

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    සාලාවෙන් නැගපු එකා කියලා වීඩියෝ එකේ පැහැදිලිව පේනවා, බස් එකේදි බෑග් එක ඉස්සරහට කරගෙන යන එක තමයි හොඳම දේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,447
    10,401
    113
    Galaha
    අද දින අපගේ අවිස්සාවේල්ල 3/1 කොලඹ NB -6101 බස් රථය අවිස්සාවේල්ල සිට කොලඹ දෙසට දාවනය වෙමින් තිබියදී සාලාව හන්දියෙන් නැගපු මේ අන්කල් සාලාව ආමි කෑම්ප් එක ගාවින් නැගපු මේ කාන්තාවගේ බෑගය කපා ඇතුලෙ තියෙන මුදල් පසුම්බිය සොරකම් කිරීමට තැත් කරීමේදී එය දුටු විගස බසයෙන් බැස යන අයුරුයි. මේ පුද්ගලයාව දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් කමෙන්ට් කරන්න. වයසට නෙමෙයි වැඩ පරිස්සම් වෙන්න ඔබ දැන අදුනන පුද්ගලයෙක්නම්.


    ඔය වයසට එනකල්ම කොච්චර හොරකම්ම කරල ඇද්ද පකය. ගහන්න තියෙන්න් බස් එක පල්ලෙ වැටිල මැරෙන්න.
     
    • Like
    Reactions: wawula

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,154
    49,475
    113
    ඔය වයසට එනකල්ම කොච්චර හොරකම්ම කරල ඇද්ද පකය. ගහන්න තියෙන්න් බස් එක පල්ලෙ වැටිල මැරෙන්න.

    ඔය කොළඹ-අවිස්සාවේල්ල බස් rute ඵක තමයි ලංකාවේ ජරාම හැත්තක් නඟින බස් rute ඵක..හොරු වගේම තමයි ජැක් කාරයෝ, කොලු කාරයෝ වැහි වැහැලා...
     
    • Sad
    Reactions: max_pain

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,636
    799
    113
    සුවසිලන්තය
    Elderly Man’s Upward Reaction.jpg
     
    • Haha
    Reactions: yazazb

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,138
    22,712
    113
    අර කෙල්ලත් අන්තිම මොහොත වෙනකන් ඔහේ ඉන්නවා කෝල් එකෙ සිහියෙන් ...මුලදිම අරුගෙ මල්ල ඒකිගෙ කරේ ගෑවෙද්දි ඇලරට් වෙන්න එපයි
     
    • Like
    Reactions: wtsamantha