වෙන උන්ගෙ වැඩ වලට උප්පැන්න දීගෙන, රෙවෙනකොට වෙන එකක්ව අහු කරලා මාරුවෙන, කරන කිසිදෙයක් හරියට කරගන්න බැරි, දැවෙන ප්‍රශ්න තියෙද්දි රට වටේ ගිහින් බයිලා ගගහා ආතල් දිදී ඉන්න, කඩ්ඩ බැරි නිසා ලෝක සමුලු මගෑරලා ගම් ගම් වල මීටින් වල කෙබර කෙලින, කටට එන පචය කියලා පහුවදා වෙන පචයක් කියන උන්ට තමා අපි නායකයෝ කියන්නෙ..