බස් එකක් තුල sandwich එකක් කමින් සිටි ඉතාලි ලමයෙකුට , විදේශික මුස්ලිම් තරුණියක් , "දැං රාමසාන් කාලය , උබට මෙතන කන්න බෑ" කියලා බැනලා 😢

dilann

Well-known member
  • Jul 6, 2018
    69,634
    170,452
    113
    එකමත් එක රටක
    ඉතින් ඕකට ටිකක් ලගින් යන එකක් ලංකාවෙත් වෙන්නේ බන් .

    පෝයට නානා ගේ මස් කඩේ ට තව හම්බයෙක් ඇවිත් මස් ගන්නවා හාමුදුරු කෙනෙක් දැක්කොත් අද අපේ පෝය උබලට මස් විකුනන්න ගන්න බෑ කියයි .
     
    • Sad
    Reactions: Al Baik

    vito

    Well-known member
  • May 5, 2008
    11,069
    1
    12,448
    113
    අදාළ නෑ නේ
    Bangaliyo Dennek ta Marana Danduwama Dunan Eka Aththa. Namuth Kathawa Sampoornayenma Boru.
    Siddiya Wena Ekak.. Kiss Kalata Marana Danduwa Dunan Eka Boruwak Denna Kasada Bandala kiyana eka Boruwak Wandana gamanak denna Ekata Giya kiyana eka Boruwak dennama Honeymoon Giye Makkamata Kiyana eka Boruwak.
    thawa tikakin kiyapan bella kapala amuwen marapu ekath boruwak kiyala :lol::lol:
     
    • Haha
    Reactions: weer 11

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    ඉතින් ඕකට ටිකක් ලගින් යන එකක් ලංකාවෙත් වෙන්නේ බන් .

    පෝයට නානා ගේ මස් කඩේ ට තව හම්බයෙක් ඇවිත් මස් ගන්නවා හාමුදුරු කෙනෙක් දැක්කොත් අද අපේ පෝය උබලට මස් විකුනන්න ගන්න බෑ කියයි .
    ලංකාව බෞද්ධ රටක්. ඉතාලිය ක්‍රිස්තියානි රටක්. ඉතින් වෙනස් නේ බන්.
     
    • Like
    Reactions: weer 11

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,634
    170,452
    113
    එකමත් එක රටක
    ලංකාව බෞද්ධ රටක්. ඉතාලිය ක්‍රිස්තියානි රටක්. ඉතින් වෙනස් නේ බන්.
    රටේ බහුතර ආගම ගැන නෙවෙයි මම කියන්නේ .

    තමන්ගේ ආගමේ දේවල් වලට අනුව අනිත් ආගම් වල උනුත් හැසිරෙන්න ඕන කියලා හිතන එක ගැන
    ඇත්තටම පෝයට බලෙන් අනිත් ආගම් වල උන්ගේ මස් කෑම , මිලදීල ගණන් එක පාලයන කරන්න යන්නේ ඇයි බෞද්ධයෝ ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,249
    1
    20,165
    113
    35
    Spain
    රටේ බහුතර ආගම ගැන නෙවෙයි මම කියන්නේ .

    තමන්ගේ ආගමේ දේවල් වලට අනුව අනිත් ආගම් වල උනුත් හැසිරෙන්න ඕන කියලා හිතන එක ගැන
    ඇත්තටම පෝයට බලෙන් අනිත් ආගම් වල උන්ගේ මස් කෑම , මිලදීල ගණන් එක පාලයන කරන්න යන්නේ ඇයි බෞද්ධයෝ ?
    මස් කන්න එපා කියල නෑ. සත්ත්ව ඝාතනය හෝ අනුබල දීම කරන්නේ නෑ. එක බෞද්ධ රටක හැටි බන්. සවුදියට ගිහින් බාර් එකකින් උඹට ඕන විදියට අරන් බොන්න පුලුවන්ද කියල මන් දන්නේ නෑ.
     
    • Like
    Reactions: Anyhacker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,738
    50,940
    113
    සේදවත්ත
    මාශ් අල්ලා නියම සහජීවනය පිලිබද පාඩමක් . බස් අස්සෙ කන්න එපා රාමසාන්ද අදාල නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,634
    170,452
    113
    එකමත් එක රටක
    මස් කන්න එපා කියල නෑ. සත්ත්ව ඝාතනය හෝ අනුබල දීම කරන්නේ නෑ. එක බෞද්ධ රටක හැටි බන්. සවුදියට ගිහින් බාර් එකකින් උඹට ඕන විදියට අරන් බොන්න පුලුවන්ද කියල මන් දන්නේ නෑ.
    සවුදිය නෙවෙයි නේ බන් මේක .
    දැන් උබ කියනව මේක බෞද්ධ රටක් ලු . ගිය අවුරුද්දේ වැඩිම අලි මරලා තියෙන්නේ ලංකාවේ .
    පෝයට විතරක් බලෙන් බොරුවට සත්තු මරණ එක නවත්තල මොකද්ද බෞද්ධයෝ බලාපොරොත්තු වෙන්නේ ?
    අනික තමන්ගේ ආගමික විශ්වාස / දවස් වලට අනිත් ආගම් වල උනුත් දේවල් වෙනස් කරගන්න ඕන කියන්නේ ඇයි ??
    සවුදිය උදාහරණය ට ගත්තට කමක් නෑ බුද්ධාගමයි මුස්ලිම් ආගමයි එක වගේ නම්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,935
    1,027
    113
    සෝස් එක ට්‍රස්ට් මී බ්‍රෝ කොම්පැනියෙන්ද? 🤦‍♀️
    ඒ කොම්පැනියෙන් ම මටත් නිව්ස් එකක් හදන්නත් පුළුවන් 😂
    2025 දී ඉතාලියේ ක්‍රෙමෝනා (Cremona) නගරයේ සුපර් මාකට් එකක පුදුම සහගත සහ කණගාටුදායක සිදුවීමක් වාර්තා වුණා. එහිදී සුපර් මාකට් තුළ මස් වර්ග විකුණනමින් සිටි වෙළඳ සේවිකාවකට තට්ටය සහිත විදේශික පුද්ගලයන් දෙදෙනෙකු බැන වැදිලා තියෙන්නේ "දැන් පෝය දවස, උබලට මස් විකුණන්න බැහැ" කියන හේතුව නිසා.

    මේක බලාගෙන ඉන්න බැරි තැන සුපර් මාකට් එකේ කළමනාකරු මැදිහත් වෙලා එයින් වළක්වන්න උත්සාහ කළත්, අර පුද්ගලයන් ඔහුටත් පහරදීලා තුවාල සිදු කරලා තියෙනවා. සමාජ මාධ්‍ය පුරා කතාබහට ලක්වුණු මේ සිදුවීමත් එක්ක පොදු ස්ථානවල හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ දෙනෙක් කතා වෙන්න පටන් අරන් තිබෙනවා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,487
    12,610
    113
    Ohio, USA
    thawa tikakin kiyapan bella kapala amuwen marapu ekath boruwak kiyala :lol::lol:
    Naa Aka Boru kiyala Kiyanne naha.. Aka Aththa Bella Kapuwa Thamai Naha Kiyanne naha. Namuth Ubala Oya Kiyana heythu Nisa Newei.
    Un Dennawa maruwe Un Denna Ehe Rassawata Gihilla Inna kota Sex karala Ahuwela. Akath Palliye Area Eke. Akata thamai Marana Danduwama deela thiyene.
    Un denna Depaththakin Aapu Dennek Bangaladeshwala... Husband Wife la newei.. Dennama Kasada bandala naa.. (Islamaye uparimaya Mey waradata denne Kasa Pahara Marana Danduwama newei. Namuth Saudi neethiye Thiyenawa Wiyawasthawen Sandahan Nokarapu waradakata Nadu karayata Puluwan thamange Kamaththata anuwa Teranaya kdenna. Aka Ada Eye newei Api a kaale Indalama Wiruddai Akata. namuth Aka A rate neethiye Ekak.Podiwe kasada bandala nathinam Sex karala Ahu unama Marana Danduwama Naha. Akata Kasapahara 80k Denawa Echcharai.
    Kasada bandala nam Witharai Marana Danduwama denne.
    Methana warada Wisyawasthawe Danduwama Sandahan karala Thiyena Ekak Unata Eyala Sex karala thiyenne Makkame Loku Palliye Mullaka.. A Aka Warade Swbawaya Wenas Karana Ekak Wela thiyenawa Sex karapu Tana Nisa (Ubalata dalada Maligawa wage Ekak Nisa) Akai Teeranaya Wenas wenna hethuwa.
     
    dala maaligaawa athule haminunath mehe bella kapanne nahane naana. ekai religion of peace wala thiyana specialty eka :rolleyes:
    thaama kur aan eka thiyenne medieval period eke. ithin ona balu wadak kranna maranna kotanna support karana religion text ona tharam thiyanwa eke. followerslath aye palliyen kiwwoth bellama thama kapanne