😆වසන්ත සමරසිංහ. ආයෝජක යා එක්කන් එන්න ගිහිල්ලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,581
    2,076
    113
    United States
    ආයෝජකයෝ එක්කන් එන්න ගිය කතාව Doha News මයික් එක ඉස්සරහා කියද්දි ඇත්තටම හිනා ගියා බන්.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,250
    2,286
    113
    මොකක් ද අවුල? උඹටත් තේරුණා අපිටත් තේරුණා..

    අනෙක ඒ මිනිස්සු දවසින් දවස improvement කරගෙන තියනවා ඉංග්‍රිසි, වසන්තට ඉංග්‍රිසි බැරුව Crypto ගන්න බෑනේ. ඉංග්‍රිසි පුළුවන් නිසා තමා ඒවා කරන්නෙත්, 🤌


    වසන්ත කියන්නේ ආර්ථික මොලයක් විතරක් නෙමෙයි ආයතන ව්‍යුහ ගැන මානවසම්පත් කළමණාකරණය සහ business negotiaion ගැන දැනුමක් සහ ප්‍රාමාණික අත්දැකීම් තියෙන දැවැන්ත චරිතයක්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    බයියෝ බඩ වෙන ඉංග්‍රීසි
    උඹලගේ වෙළඳ ඇමති, ජාතියන්තරේ එක්ක ගනුදෙනු කරන්න ඉන්නේ පෙටා නාට්ටාමියෙක් ගානට ඉංගිරිස් පුළුවන් එකෙක්. සෝක් නේ.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,397
    1,777
    113
    865081390_39507136082267954_4618435535699587971_n.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,915
    113
    35
    Spain
    ඇක්සන්ට් එක දාල පටං ගන්නකොට නං ටිකක් අපිටත් ලැජ්ජ හිතුන.. ඒ වුනාට අවුලක් නෑ මිනිස්සු ඔහොම තමයි කන්ෆිඩන්ස් හදා ගන්න ඕනා 😊😊
    උඹලට මේවට ඕන තරම් නිදහසට කරුණු තියෙනවා නේ. රටක් කරනවා කියන්නේ උඹලගේ මොට්ට උද්ධච්ඡ හැත්තකට ඉගෙන ගන්න තියෙන තැනක් නෙවෙයි. අනික අවුරුදු දෙකක් ගිහින්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,792
    9,031
    113
    රූකඩ රාජ්ජේ
    මොකක් ද අවුල? උඹටත් තේරුණා අපිටත් තේරුණා..

    අනෙක ඒ මිනිස්සු දවසින් දවස improvement කරගෙන තියනවා ඉංග්‍රිසි, වසන්තට ඉංග්‍රිසි බැරුව Crypto ගන්න බෑනේ. ඉංග්‍රිසි පුළුවන් නිසා තමා ඒවා කරන්නෙත්, 🤌


    වසන්ත කියන්නේ ආර්ථික මොලයක් විතරක් නෙමෙයි ආයතන ව්‍යුහ ගැන මානවසම්පත් කළමණාකරණය සහ business negotiaion ගැන දැනුමක් සහ ප්‍රාමාණික අත්දැකීම් තියෙන දැවැන්ත චරිතයක්.

    ආචාර්ය කතානායක වගේ පොරක් 🤌🤣