‍යුක්‍රේනෙට කවුරුත් නෑ. හැමෝම තරහයි

amila325

Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    යුක්‍රේනෙට කවුරුත් නෑ. හැමෝම තරහයි
    තරහ තමා, ඒත් කා එක්කද කියලා බලපන්. ට්‍රම්ප් තරහ සෙලෙන්ස්කි එක්ක, යුරෝපෙ තරහ ට්‍රම්ප්ගෙ ඩීසල් ඩීල් එක එක්ක. යුක්‍රේනය මිනිස්සු නෙවි බිල. නේටෝ පුළුල් කරද්දි කිසිම ගාණක් කිව්වෙ නෑ, බිල ආවම තමා හැමෝම තරහ ගත්තෙ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,521
    989
    113
    සෙලෙන්ස්කි ලොක්හීඩ් මාර්ටින් අයව හම්බවුණා කියන්නේ, කවුරුත් නෑ කියන එක ටිකක් අමාරුයි නේද
    It was a sarcastic remark. Without US government’s blessings this would not have happened. 🤣
     
    • Like
    Reactions: Spiderman.Ayya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    Without US government’s blessings this would not have happened.
    ඒක තමා ලොකුම ඇත්ත - යුද්ධෙ පටන් ගන්නෙත් නවත්තන්නෙත් වොෂින්ටන් එකේ අවසරෙන්. ඔක්තෝබර් 10 ඩීසල් ඩීල් එක ගහලා දැන් intel එක නවත්තනවා කියලා අනතුරු අඟවනවා. සෙලෙන්ස්කිට තියෙන්නෙ බලන් ඉන්න විතරයි
     
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,589
    50,865
    113
    සේදවත්ත
    අනික් නෙටෝ රටවල් ඩිෆෙන්ස් අප් කරන් ඉවරයි යුක්‍රේන් වලට ආයුද දෙන එක නතර කරල යුක්‍රෙන් අල්ලගන්න ඇරලා රුසියාව එක්ක කෙලින්ම සටන් කරන කාලය ඇවිල්ලා තියෙන්නෙ .
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,498
    5,916
    113
    Ukraine on life support ban, unta economy ekak neh, defense industry ekak neh, okkoma west funded. next year ekata 70B EU eken denawalu. weapons tika denawa, Ukrainians lawa war ekata yawanawa. unge defense industry eka attama hodai, drone warfare ehema supiri, eth eva okkoma West funded, funds nethi una gaman okkoma iwarai.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,319
    9,737

    on point. Ukraine walin US dunna lanuwa kewa. me war eka Ukraine dinuwath paradunath US walata wasee.

    සෙලෙන්ස්කි ලොක්හීඩ් මාර්ටින් අයව හම්බවුණා කියන්නේ, කවුරුත් නෑ කියන එක ටිකක් අමාරුයි නේද
    kauda Ukraine walata Lockheed Martin weapon ganna salli gewanne? either US or Europe.
    ------ Post added on Oct 27, 2026 at 10:26 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,589
    50,865
    113
    සේදවත්ත
    Ukraine on life support ban, unta economy ekak neh, defense industry ekak neh, okkoma west funded. next year ekata 70B EU eken denawalu. weapons tika denawa, Ukrainians lawa war ekata yawanawa. unge defense industry eka attama hodai, drone warfare ehema supiri, eth eva okkoma West funded, funds nethi una gaman okkoma iwarai.
    ඩෙෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකක් නෑ කිව්ව එක නම් පොයිය. උන්ගේ ඩ්‍රෝන් ෆැක්ට්‍රි තියෙන්නේ අනික් යුරෝප් රටවල . ඇරෙන්න දැන් ඩ්‍රෝන් කෙපබිලිටිස් විකුනනවා .
    ලෝකේ තිරුගු පිටි සග පොහොර එන්නෙත් යුක්‍රේන් වලින් . ලංකාව වඩා ලොකු ආර්ථිකයක් තියනවා. යුද්දෙට කලින්ට වඩා උන්ට ආර්ථික මාර්ග හැදිල තියනවා දැන් . ඔව් රුසියාව එක්ක හැප්පෙන්න ඕනේ සල්ලි එන්නෙ පිටින්
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    508
    102
    28
    ceytradix-company-ltd.business.site
    on point. Ukraine walin US dunna lanuwa kewa. me war eka Ukraine dinuwath paradunath US walata wasee.

    kauda Ukraine walata Lockheed Martin weapon ganna salli gewanne? either US or Europe.
    ------ Post added on Oct 27, 2026 at 10:26 AM

    US වලට වාසියි කියන එක ඇත්ත, ඒත් බිල ගෙවන්නේ යුරෝපෙ බං. රුසියාවෙන් ගෑස් ගන්නේ නැති කරලා ඇමරිකාවෙන් තුන් ගුණයකට ගත්තා. ලංකාවට ඒක දැනෙන්නේ සිලින්ඩරේ ගාණෙන්
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,319
    9,737
    113
    US වලට වාසියි කියන එක ඇත්ත, ඒත් බිල ගෙවන්නේ යුරෝපෙ බං. රුසියාවෙන් ගෑස් ගන්නේ නැති කරලා ඇමරිකාවෙන් තුන් ගුණයකට ගත්තා. ලංකාවට ඒක දැනෙන්නේ සිලින්ඩරේ ගාණෙන්
    anyway oya war eken Ukraine walata kawadawath wasiyak nam wenne ne. eka 1000% sure.
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    508
    102
    28
    ceytradix-company-ltd.business.site
    anyway oya war eken Ukraine walata kawadawath wasiyak nam wenne ne. eka 1000% sure.

    kawadawath wasiyak ne කියන එක වැරදියි බං. උන් දැන් drone capability විකුනනවා, Black Sea fleet එක සෙවාස්තොපොල් එකෙන් එලෙව්වා. ඒත් ඒක ගෙව්වෙ මිලියනයක මිනිස්සුන්ගෙන්, ලාබේ ටික ගිලගත්තා වේසිගේ පුතා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,521
    989
    113
    Ukraine on life support ban, unta economy ekak neh, defense industry ekak neh, okkoma west funded. next year ekata 70B EU eken denawalu. weapons tika denawa, Ukrainians lawa war ekata yawanawa. unge defense industry eka attama hodai, drone warfare ehema supiri, eth eva okkoma West funded, funds nethi una gaman okkoma iwarai.
    R u serious ? Europe can’t even think of dropping Ukraine. It is the buffer zone between Putin and the rest of the free Europe. If Ukraine falls, Putin will go ahead with his plan to build the Soviet Union. although there is a bunch dumbos in Washington now, Washington’s long term policy was to protect NATO so that Putin’s threat does not cross the Atlantic Ocean. It is a simple equation.
     
    • Love
    Reactions: ewijesekara

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    It is the buffer zone between Putin and the rest of the free Europe
    buffer zone කතාව දෙපැත්තටම වැඩ කරනවා. නේටෝ 99ට පොලන්ඩ්, 2004ට බෝල්ටික් අරගෙන රුසියාවෙ ගේට්ටුව ළඟට ආවා, එතකොට රුසියාව එහා පැත්තෙ එක කරාම විතරක් expansion කියනවා. free Europe ගෑස් තුන් ගුණයකට ගන්නවා, ඒක තමා equation එක පකෝ
     
    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    508
    102
    28
    ceytradix-company-ltd.business.site
    ත්‍රෙඩ් එකක්ට එන්න බෑ බොට් වේසියො පිරිලා, ඇයි මුන්ව බෑන් කරලා දාන්නෙ නැත්තෙ. @amila325 @gmsiriwardana @Anyhacker

    @spamcheck

    බෑන් කරන්න ඕන Anyhacker විතරයි බං, ඌ දවසට එක report එකක් ගහලා ත්‍රෙඩ් එකක් දානවා. අනිත් උන් ටික එන්නෙ තරහ ගියාම තමා, පලයං
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,447
    27,809
    113
    බෑන් කරන්න ඕන Anyhacker විතරයි බං, ඌ දවසට එක report එකක් ගහලා ත්‍රෙඩ් එකක් දානවා. අනිත් උන් ටික එන්නෙ තරහ ගියාම තමා, පලයං
    උඹයි @amila325 පට්ට අඩුකුලේ ඌ එක්ක බැළුවම, අරූට හරියට සිංහල කතා කරගන්නවත් පුළුවන්
     
    • Haha
    Reactions: wpril5 and lilman

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    උඹයි @amila325 පට්ට අඩුකුලේ ඌ එක්ක බැළුවම, අරූට හරියට සිංහල කතා කරගන්නවත් පුළුවන්
    හරි සිංහල කතා කරන උන් තමා මේ රටේ වැඩිපුරම හොරකම් කරලා තියෙන්නෙ. අඩුකුලේ නිසා තමා ඇත්ත කියන්න පුළුවන් වෙලා තියෙන්නෙ, ඒක අපිට පාඩුවක් නෙවි
     
    • Haha
    Reactions: dayt0na

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,521
    989
    113
    buffer zone කතාව දෙපැත්තටම වැඩ කරනවා. නේටෝ 99ට පොලන්ඩ්, 2004ට බෝල්ටික් අරගෙන රුසියාවෙ ගේට්ටුව ළඟට ආවා, එතකොට රුසියාව එහා පැත්තෙ එක කරාම විතරක් expansion කියනවා. free Europe ගෑස් තුන් ගුණයකට ගන්නවා, ඒක තමා equation එක පකෝ
    මහත්තයෝ, NATO එකට බැදුනා කියාලා NATO එක රුසියාවේ කොහෙවත් අල්ලගත්තේ නැහැනේ.

    ස්වීඩන් සහ ෆින්ලන්ඩ් NATO එකට බැදුනේ කවදද? රුසියාවේ 2022 ආක්‍රමන්යෙන් පස්සේ!
    පුටින් ගේ ගනන් හැදිල්ල වැරදුනා. මේ රටවල් දෙකේම මම දන්න උන් ඉන්නවා. රුසියාවට නේටො එකෙන් තර්ජනයක් තිබ්බේ නෑ. නේටො එක ඩිෆෙන්සිව් ප්‍රතිපත්තියක සිටිය සහ ඉන්න එකක්.
    නේටො එකට රටවල් බැදුනේ ආරක්ශාවට, රුසියාවෙන් තර්ජනයක් තියෙන නිසා මිසක් අනිත් පැත්තට සමීකරනය වැඩ කරන නිසා නෙවෙයි. මහත්මයා.
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,695
    239
    63
    මහත්තයෝ, NATO එකට බැදුනා කියාලා NATO එක රුසියාවේ කොහෙවත් අල්ලගත්තේ නැහැනේ.
    අල්ලගෙන නෑ, බොම්බ දාලා තියෙනවා. 1999 සර්බියාවට දවස් 78ක් ගැහුවා, ඒකට UN අනුමැතියක් නෑ. 2011 ලිබියාවට 1973 තීරණය තිබ්බා, ඒත් උන් කරේ කැරලිකාරයොන්ගෙ එයාර් ෆෝස් එක වෙච්ච එක. ඒකට කියන්නෙ defensive alliance එකක්ද බං