බෛයියො තවත් පැල් කවියක් වත් කියන්නේ නෑ 😂

thomian

Well-known member
  • May 20, 2011
    13,362
    18,809
    113
    Garu adikaranaya sambanda deyak nisa no comments.

    Namal athule daala concrete dammath mata pukada pons ?
    Ubata thamai Namal manchu daana innawa dakkama naginne.

    අඩපන් .. අඩපන්

    වස් කවිය කොර වෙලා.. හූනියම කැරකිලා.. රෙවුනා නේද පොන්ස්? 😂
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,836
    16,843
    113
    අඩපන් .. අඩපන්

    වස් කවිය කොර වෙලා.. හූනියම කැරකිලා.. රෙවුනා නේද පොන්ස්? 😂
    Gon gas balla thaama pili gannawada ewa aththa kiyala ?

    Mongal kariyek tho nam. Eeya was kavi pons.

    කෙදිරියක් ඇහෙනවා ත්‍රෙඩ් එකෙ කොමෙන්ට්ස් වල.... :lol::lol:
    Janelen puka nodee kelinma waren.
    ------ Post added on Oct 27, 2026 at 1:04 PM
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    428
    1,597
    93
    කරන්ට් නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ....කජ්ජගේ බිජ්ජෙන් බැරිකම වහගන්න දඟලන කුඩා මොළ http ලා.... උන්ට ලෝකේ ලොකුම අමරුව රාජපක්ෂලා එක්ක උනාට රටේ මිනිස්සුන්ට කජ්ජගේ බිජ්ජෙන් ඇති වැඩක් නෑ...මෙහෙම බැරිකම් වහගන්න ගිහින් තමයි යහපාලනේටත් හිකිලා, UNP එකත් නැතිවෙලා ගියේ... :lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,958
    1
    17,121
    113
    200w.gif


    කඳුළු පිරුණු දෑසේ ඇඟිළි තුඩු තබා
    පිසදා සිනාසී පිපී ලා.. මලක් සේ
    සිනහසෙන්න බයියනි......
     
    • Haha
    Reactions: thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,362
    18,809
    113
    කරන්ට් නෑ, ගෑස් නෑ, බෙහෙත් නෑ....කජ්ජගේ බිජ්ජෙන් බැරිකම වහගන්න දඟලන කුඩා මොළ http ලා.... උන්ට ලෝකේ ලොකුම අමරුව රාජපක්ෂලා එක්ක උනාට රටේ මිනිස්සුන්ට කජ්ජගේ බිජ්ජෙන් ඇති වැඩක් නෑ...මෙහෙම බැරිකම් වහගන්න ගිහින් තමයි යහපාලනේටත් හිකිලා, UNP එකත් නැතිවෙලා ගියේ... :lol:

    අඩපන්.. අඩපන්... වැස්සේ අඩනකොට කදුළු පේන්නේ නෑ 😂🤣
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,616
    4,087
    113
    colombo
    වැඩ බැරි වුන් තමයි. උපරිම කෑගහන්නෙ

    මම බැලුවා කන්ජිපනි හරි මහා බැංකු හොරා ව ගෙනල්ලාද කියලා,😂😂

    කමක් නැහැ මොන හරි පාතාලයෙක් ෂෝට් එක ලැබෙනවා නම් සතුටුයි හැබැයි පාරක් කොංකිර්ට් කරලා හයිවේ හැදුවා වගේ නිව්ස් දාන්න එපා 😂😂😂😂🤌
     
    • Haha
    Reactions: thomian

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,958
    1
    17,121
    113
    fake එකවුන්ට් මාරු වෙද්දි පරිස්සමට...
    වැරදිලා අනිත් එකෙන් කොමෙන්ට් වැටෙන්න පුලුවන්.... ;) :lol:
     
    • Haha
    Reactions: thomian