පාකිස්තාන එක්දින ත්‍රිකෝණ තරඟාවලියේ 5 වැනි තරඟය ලාහෝර්හිදී දැන් ආරම්භ වී ඇත.
පාකිස්තානය — 0/0 (ඕවර 0)
පන්දු යවන්නා: අසිත ප්‍රනාන්දු
කාසිය: ශ්‍රී ලංකාව දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළා
ස්ථානය: ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර් • තරඟය: ඕවර 50 එක්දින තරඟය
ශ්‍රී ලංකාවට මෙම ජයග්‍රහණය අවසන් තරඟයට යාමට වැදගත් වේ.
මෙම තරඟයේ සජීවී යාවත්කාලීන මෙහිම දිගටම ලැබේ.
ඕවරය 1 — අසිත ප්‍රනාන්දු පන්දු යවයි
0.1 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
0.2 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
0.3 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
0.4 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
0.5 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: 4යි!
0.6 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
ඕවරය 1 අවසානයි — ලකුණු 4
ඕවරය 2 — දිල්ෂාන් මධුෂංක පන්දු යවයි
1.1 — දිල්ෂාන් මධුෂංක → මාස් සදාකත්: ලකුණු නෑ
1.2 — දිල්ෂාන් මධුෂංක → මාස් සදාකත්: 4යි!
1.3 — දිල්ෂාන් මධුෂංක → මාස් සදාකත්: ලකුණු 1
1.4 — දිල්ෂාන් මධුෂංක → ෆකර් සමාන්: ලකුණු නෑ
1.5 — දිල්ෂාන් මධුෂංක → ෆකර් සමාන්: ලකුණු නෑ
1.6 — දිල්ෂාන් මධුෂංක → ෆකර් සමාන්: ලකුණු නෑ
ඕවරය 2 අවසානයි — ලකුණු 5
පාකිස්තානය — 9/0 (ඕවර 2)
ලකුණු වේගය: 4.50
ශ්‍රී ලංකාව කාසිය දිනා පන්දු යැවීමට තීරණය කළා — පාකිස්තානය පළමුව පන්දුවට පහර දෙයි
පන්දු යවන්නන්: අසිත ප්‍රනාන්දු — ඕවර 1, ලකුණු 4, කඩුලු 0 • දිල්ෂාන් මධුෂංක — ඕවර 1, ලකුණු 5, කඩුලු 0
------ Post added on Oct 27, 2026 at 1:43 PM
ඕවරය 3 — අසිත ප්‍රනාන්දු
3.1 — අසිත ප්‍රනාන්දු → මාස් සදාකත්: ලකුණු නෑ
3.2 — අසිත ප්‍රනාන්දු → මාස් සදාකත්: ලකුණු නෑ
3.3 — අසිත ප්‍රනාන්දු → මාස් සදාකත්: ලකුණු 1
3.4 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු නෑ
3.5 — අසිත ප්‍රනාන්දු → ෆකර් සමාන්: ලකුණු 1
3.6 — අසිත ප්‍රනාන්දු → මාස් සදාකත්: ලකුණු නෑ
ඕවරය 3 අවසානයි — ලකුණු 2
ඕවරය 4 — දිල්ෂාන් මධුෂංක
4.1 — දිල්ෂාන් මධුෂංක → ෆකර් සමාන්: ලකුණු නෑ
4.2 — දිල්ෂාන් මධුෂංක → ෆකර් සමාන්: අවුට්!
4.3 — දිල්ෂාන් මධුෂංක → බාබර් අසාම්: ලකුණු නෑ
4.4 — දිල්ෂාන් මධුෂංක → බාබර් අසාම්: ලකුණු නෑ
4.5 — දිල්ෂාන් මධුෂංක → බාබර් අසාම්: 4යි!
4.6 — දිල්ෂාන් මධුෂංක → බාබර් අසාම්: ලකුණු නෑ
ඕවරය 4 අවසානයි — ලකුණු 4, කඩුල්ල 1
ඕවරය 5 — අසිත ප්‍රනාන්දු
5.1 — අසිත ප්‍රනාන්දු → මාස් සදාකත්: ලකුණු 1
5.2 — අසිත ප්‍රනාන්දු → බාබර් අසාම්: ලකුණු නෑ
5.3 — අසිත ප්‍රනාන්දු → බාබර් අසාම්: ලකුණු නෑ
5.4 — අසිත ප්‍රනාන්දු → බාබර් අසාම්: ලකුණු නෑ
5.5 — අසිත ප්‍රනාන්දු → බාබර් අසාම්: ලකුණු නෑ
5.6 — අසිත ප්‍රනාන්දු → බාබර් අසාම්: 4යි!
ඕවරය 5 අවසානයි — ලකුණු 5
පාකිස්තානය — 20/1 (ඕවර 5)
ලකුණු වේගය: 4.00
පන්දු යවන්නන්: දිල්ෂාන් මධුෂංක 2-0-9-1 • අසිත ප්‍රනාන්දු 3-0-11-0
------ Post added on Oct 27, 2026 at 1:58 PM
ඕවරය 6 — දිල්ෂාන් මධුශංක
5.1 — දිල්ෂාන් මධුශංක → මාස් සදාකත්: ලකුණු 1
5.2 — දිල්ෂාන් මධුශංක → බාබර් අසාම්: ලකුණු 2
5.3 — දිල්ෂාන් මධුශංක → බාබර් අසාම්: ලකුණු නෑ
5.4 — දිල්ෂාන් මධුශංක → බාබර් අසාම්: ලකුණු නෑ
5.5 — දිල්ෂාන් මධුශංක → බාබර් අසාම්: ලකුණු නෑ
5.6 — දිල්ෂාන් මධුශංක → බාබර් අසාම්: ලකුණු නෑ
ඕවරය 6 අවසානයි — ලකුණු 3යි
පාකිස්තානය — 23/1 (ඕවර 6)
ලකුණු වේගය: 3.83
දිල්ෂාන් මධුශංක 3-0-12-1 • අසිත ප්‍රනාන්දු 3-0-11-0
------ Post added on Oct 27, 2026 at 2:01 PM