මූන ලෙෆ්ට්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    කනේ ෆෝන් එක ගහගෙන පාර පනිනවා, ලොරිය එනවා දැක්කෙත් නෑ වගේනෙ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,845
    200,194
    113
    Colombo, Sri Lanka
    අරූ ෆෝන් එකක් කනේ ගහගෙන මෙලෝ සිහියක් නැතුව ගෙදර සාලේ ඇවිදිනවා වගේ යනවා
     
    • Haha
    Reactions: rumesh.fbi

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,319
    811
    113
    Dubai
    ලොරි කාරයත් lock එක දාලා නැතුව ඇවිල්ලා තියෙන්නේ. ලොරියේ මූන අරූගෙම උඩට වැටෙන්න තිබුනේ..
     
    • Like
    Reactions: NRTG

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,867
    2,497
    113
    මේවගෙ SSafety features එන් නැද්ද බන් ඕක ලොක් කරේ නැතුවම warning alarm එකක් වත් වදින්ඩ