බිස්නස් කරනවා නම් මේ ලෙවල් එකටවත් දියුනුවෙයන් 😎

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,632
    5,105
    113
    ඔහොම එවුන්ට නෙමෙයිද වහල්ලු කියන්නෙ බම්.???
    දේශපාලනේ කරන කොට වහල්ලු ඩෝබියෝ බයියෝ ටොයියෝ ඕන වෙනවා කියලා මන් කිරියේ කලිනුත් කියලා තියෙනවනේ. ඒ සෙට් එක තමා බන් උද්ගෝෂණ පිකට් රැස්වීම් වලට උනත් ලේසියෙන් අදින්න පුළුවන්. හරි හමන් රස්සා කරන, තමන්ගේ වැඩක් කරගෙන ජිවිතේ ටාර්ගට් වලට යන උන්ට වෙන උන්ගේ බයිලා අවුවේ වැස්සේ අහන්න තරම් මොලේ අමාරුකම් නෑ. වෙන උන් රජකරන්නේ දඟලන්නේ කාලකන්නි ඔය වගේ අය තමා.

    මේ සිද්ධිය බලපන්, කලින් ධම්මිකට බැනපු ඩෝබිලා දැන් ධම්මිකව හෝදනවා. කලින් ධම්මිකගේ හොඳ බයියෝ , දැන් උගේ පලු අරිනවා.

    මේ ආතල් බලාගෙන උඩ ඉන්න සෙට් එක එක එකා පෙන්න පෙන්න හොරා හොරා ගගා, එකතු වෙලා සැප විදිනවා. :lol: