අලුතින් පාස්පොර්ට් ගන්න, renew කරන උන්ට පොඩි උපදෙසක් 😔😔

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,977
    3,535
    113
    උදාහරණයක් හැටියට සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියලා පාස්පෝට් එකේ දාලා පස්සේ කාලෙක වෙන මොකක් හරි ලබ්බක් කරන එකෙක් නම්, වීසා එකකට දාද්දී මොකටද දාන්නේ කියන තැනදී ඔය මගුලත් එක්ක ගලපලා පස්සේ අකවුන්ට් බැලන්ස් වලත් ඕකෙන් සල්ලි ආවා කියලා පෙන්නන්න ඕන. වැරදිලා හරි පඩත්තල වීසා ඔෆිසර් කෙනෙක් වීසා ඇප්ලිකේශන් එක රිවිව් කළොත්; පාස්පෝට් එකේ සොෆ්ට්වෙයා කියලා ලියලා තියනවා සැලරි ස්ලිප් පෙන්නපන් කියලා අහන්න පුළුවන්.එහෙම නැත්තන් ඔක්කොම ඩොකියුමන්ට් සබ්මිට් කරල තියෙද්දි මොන ලබ්බටද සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කියල පාස්පෝට් එකේ දාලා තියෙන්නේ? ඒක පැහැදිළි කරපන් කියල හරි අහන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඔය මඟුලට මුකුත් නොදා ඉන්න.

    ඔය වගේ මඟුල් අහන්නේ ඔසී, කැනඩා, UK වගේ රටකට යද්දි තමයි. උන්ට සල්ලි තිබුණත් අවුල්, නැතිවුනත් අවුල්. එක පාරක් ඇවිත් ගියොත් නම් ආයෙ වීසා ගහගන්න එක අවුල් නෑ.

    අනිත් රටවල නම් ඕක වැඩිය හොයන්නේ නෑ. ඒශියන් රටවල නම් ලන්කාවේ වගේ එයාපෝට් එකෙන් බැස්සම තමා ඇවිදින විදියෙන් තමා අල්ලගන්නේ. උන්ට ඒකට ඉව තියනවා.
     
    • Like
    Reactions: NRTG and itguy77

    soona

    Well-known member
  • May 28, 2009
    1,527
    780
    113
    near my sudu
    eke wasith thiyenawa machan, specially uba europe,USA,canada wage yanakota oya transit waladi check karana un ahana prashna adu wenawa job eka dakkama, nathnam prashna pita prashna, 30min wath eka eka ewa ahanawa magula
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,748
    200,035
    113
    Colombo, Sri Lanka
    හැමෝම මේක කියනවා වාසි වලට වඩා අවාසි වැඩියි කියලා.
    හැබැයි සමහරු කියනවා airport එකේදී මොකක් හරි අවුලක් උනාම හොඳ ජොබ් එකක් නම් පොඩ්ඩක් සලකලා උදව් කරනවා කියලා middle east වල. මම හරියටම දන්නේ නැහැ අත්දැකීමක් නැහැ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,868
    5,020
    113
    වැදගත් රටකට ඇතුළු වෙද්දී ඒ රටේ උන් ලංකාවේ පාස් පෝට් දැක්කම ගන්න ලොන්ත කූස් පෙනුම ටිකක් හරි නැතිවෙන්නේ පාස්පෝට් එකේ තියන profession එක දැක්කම. උබ ඒකත් දාන්න එපා කියනවා. :ROFLMAO: :ROFLMAO: උබ ඕකත් උස්සන් යන්න හදන්නේ ටැන්සානියා, රුවන්ඩා, වගේ රටවල් නම් අවුලක් නෑ මචන්. :lol::rofl: