රට ඉවරයි කියන්න වෙන මොනවද

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඡායාරූපෙ දැක්කම ඇත්තටම ඒකයි හිතුනේ, ඉන්දියන් මහ කොමසාරිස් කකුල පිට කකුල දාගෙන සැහැල්ලුවෙන් ඉන්නකොට අපේ ඇමති අත් බැඳගෙන කෙළින්ම ඉන්න විදිය දැක්කම පන්ති කට් කරලා ප්‍රින්සිපල් ලඟට ගිය ළමයෙක් වගේම තමයි පෙනුනේ.