ඊශ්‍රායල් වල ජනාධිපති අපේක්ෂකයන්ගෙ ඡන්ද පොරොන්දු

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,906
    4,327
    113
    43
    Wakanda
    මං දැක්ක එකෙක් කියල තියෙනව වෙස්ට්බෑන්ක්වල හමාස් හිරකාරයන්ගෙ හිරගෙදර හෝටලයක් වගේ ඌ ජනාධිපති උනාම උන්ට විදවන්න සලස්වනව කියල.
    බලපන් ඉතින් මෙච්චර හොද නෙතන්යාහුටනෙ තම්බියො බනින්නෙ 😂.

    අනික චන්දෙ වෙනකන් ඇදගන්න ඕන හින්ද බෙන්ජ ගාසාවලට කෑම බීම දීල යුද්දෙ ඇදගෙන ගියා.
    වෙන එකෙක් ආවම ඕකෙ සරංකාරයො ටික සතියට දෙකට තලල දානව. බෙන්ජමින් සොන්නය ගෙදර ගියොත් හොදයි
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    වෙස්ට්බෑන්ක් හිරකාරයන්ට හෝටලයක් වගේ කියන පොරොන්දුව ඇහුණම නම් ඡන්දෙට කලින් කියන කතා වගේ තමයි