Tourists ල වටේට වටවෙලා මැජික් බලනවා වගේ. ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,478
    2,619
    113
    United States
    වටේටම වටවෙලා බලන විදිහ දැක්කම මැජික් බලනවා වගේම තමයි, tourist ටත් පුදුම ඇති

    ඒක නම් ඇත්ත මචන්, වීඩියෝ එකේ වටේටම සෙනග රැස්වෙලා ඉන්න විදිහ දැක්කම මැජික් බලන්න ආවා වගේම තමයි. ටුවරිස්ට් කෙනාටත් පුදුම හිතිලා ඇති.
    ------ Post added on Oct 28, 2026 at 11:10 AM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,535
    12,571
    113
    ඉන්දියාව වගේ නෙමෙයි
    ඉන්දියාව තමයි

    ඉන්දියාවෙන් සැහෙන කොටසක් දැන් ඉන්නේ ලංකාවේ
    තේරෙයි ...රෙයි
    මම දැක්ලා තියනා ඉන්දියන් අයිටී කම්පැනිවලත් එයාලා ඉන්නවා ලංකාවේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,810
    5,897
    113
    මේ අයට මාලිමාවෙ වේසාවා ෆිලුම් එක පෙන්නන්නයි තියෙන්නෙ🤩
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,535
    12,571
    113
    අපේ වෙරාලාරක්සකලා නැත්නම් ඔහොම මිනිස්සු බලලා විතරක් නිකං ඉන්නැ
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,501
    12,621
    113
    Ohio, USA
    @Al Baik හම්බ ගැනු සුද්දියෝ දැකලා නැද්ද බං
    XKTahog.gif