ශ්‍රී මහ බෝධියෙ භාරකාර කපුවා දඩ මස් ටොන් ගාණක් එක්ක අල්ලයි. එ‍් අස්සෙ අලි මසුත්?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ශ්‍රී මහා බෝධියේ කපුවාම මෙහෙම දඩ මස් එක්ක අහු වුණාම අනිත් අයට මොනව කියන්නද බන්, මේක නම් හෙනම අවුල් වැඩක්.