උබලගෙ wife මේ වගේ පෝස්ට් එකක් දාන එක ගැන උබල මොකද හිතන්නෙ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,628
    15,489
    113
    🌎
    Husband 👇

    Chair GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,119
    1
    19,951
    113
    35
    Spain
    අවුලක් නෑ බන්. සමහරු කක් හබියා කියාවි. එත් මේ කාලේ පාසල් ප්‍රේමයක් තිබ්බේ නැති කෙල්ලක් ඉන්නවද? ක්‍රෂ් එකක් හරි තියෙන්න ඇති. ඉහින් ඔපන්ලි එක ගැන කතා කළා කියන එක ලොකු අවුලක් නෑ. අවුල තියෙන්නේ ඔතන තියෙන සීමාව තේරුම් ගන්නේ නැති නම් විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,600
    170,385
    113
    එකමත් එක රටක
    මම දැක්කා ඊයේ ගෑනියෙක් ළමයයි මිනිහයි අනිත් පැත්තේ නිදාගෙන ඉද්දි නයිටිය පිටින් සෙල්ෆියක් ගහල fb දාල හායි කොහොමද කියලා අහල තිබ්බ .
    :lol: 🤌
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,168
    9,960
    113
    Galaha
    aa hari hari load una. Sorry bannata.

    මම දැක්කා ඊයේ ගෑනියෙක් ළමයයි මිනිහයි අනිත් පැත්තේ නිදාගෙන ඉද්දි නයිටිය පිටින් සෙල්ෆියක් ගහල fb දාල හායි කොහොමද කියලා අහල තිබ්බ .
    :lol: 🤌
    koi a post ekata link eka dapanko balanna. dakinne nathuw amokuth hiuthaganna amarui.
    ------ Post added on Oct 28, 2026 at 7:28 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,009
    49,063
    113
    ෂුවර් ඵකට ඔය ගෑණිගේ මිනිහා කාලගෝලයෙක් වගේ කළු කැත කොට බඩ තියෙන ඵකෙක් වෙන්න අැති..මේ වගේ ඵකෙක් බැන්ඳ නම් ඕවා විසිකරලා දාලා ගොඩක් කල්..අපි නොදන්න ගෑණු.nostalgic memories පම්ක තමයි...😅

     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,464
    1,685
    113
    Morally Bankrupt Sri lanka
    මම දැක්කා ඊයේ ගෑනියෙක් ළමයයි මිනිහයි අනිත් පැත්තේ නිදාගෙන ඉද්දි නයිටිය පිටින් සෙල්ෆියක් ගහල fb දාල හායි කොහොමද කියලා අහල තිබ්බ .
    :lol: 🤌
    දඩාවතේ ගිය ගැනු සෙට් වේලා මිනිහා පොන්ස් වගේ හිටියම වෙන සින් 🥴