තමන් දන්න දේ අනුව දෙයක් කරන්න බලන්න.

හැබැයි ලොවෙත් සේවකයින් ඕන වෙන එකක් නම් පටන් ගන්න එපා. දැන් ඉන්න උන් එක්ක කරන්න බෑ.
දැන් ඉන්න උන්ට ඕනා නිකන් ඉදලා සල්ලි හොයන්න. ඉතින් උන්ට අපේ බිස්නස් එක ගැන කිසිම වගකීමක් නෑ. උන්ට අවශ්‍ය පඩිය විතරයි. ඒක ලැබෙන්න මේ බිස්නස් එක රැකුනොත් කියල අදහසක් උන්ට නෑ. කලකිරිල ඉන්නෙ මං මේ.
