ලොන් එකක් ගන්න තැනක් නැද්ද

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    ඇප් එකෙන් ලෝන් එක ගන්න කලින් පොලියයි අමතර ගාස්තුයි හොඳට බලන්න, අඩුම ගානට වඩා පොලිය අඩු තැනකින් ගත්තොත් පාඩු අඩුයි.
     

    Iconic

    Member
    Aug 20, 2026
    22
    10
    3
    Don't get loans from Micro loan apps. Don't allow access to your contact list , location and storage for those apps.
    They call everyone on your contact list and threatening to pay or they are coming to collect money to your location and also they act like super rude. I heard a lot about this.