හවුසින් ලොන් Advice

Choot

Well-known member
  • Nov 2, 2010
    378
    340
    63
    1. බැන්ක් එකෙන් හවුසින් ලොන් 2ක් එක පාර ගන්න පුලුවන් ද ලෑන්ඩ් 2ක් එක පාර මිලදි ගැනීමකදි?
    2. හවුසින් ලොන් එකක් ගන්නවා නම් දැනට හොද රේට් එකක් දෙන බෑන්ක් මොනවද ? ඩොකියුමන් චාජර්ස් එහෙම ශේප් වැඩෙ අවුලක් නැතුව කර ගන්න පුලුවන්. HNB / Commercial thama aduma set uneh denata. 5 - 6 Years wage
    3.ඉඩමක් ගද්දි සැලකිලිමත් වෙන්න ඔනේ දේවල්.
    4. ලොන් එකක් ගද්දි බලන්න ඔනේ දේවල් පොඩ්ඩක් ශෙයා කරන්න. දන්න කෙනක් ඉන්නව නම් :yes:🏡
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,597
    1
    16,576
    113
    1. නොදනි
    2.
    3. හොයන්න තමයි ඕනේ, තමන් ජීවත් උන පැත්තෙන් නෙවෙ නම් ගන්නෙ, අනිවා හොයන්න ඕනෙ, හරියට ලියවිලා ඇවිත්ද කියලා,
    සමහර ඉඩම් වල, දෙමාපියන් නැතිඋනාම, සහොදර සහොදරියෝ, කීප දෙනෙක් එකතු වෙලා විකුනනො තව සහොදර සහොදරියො කපලා, එපාර උන්ට පුලුවන් අයිතිවාසියකම් කියන්න, ලෝයාර් ලා ඔව්වා හොයන්නෙ නැ, එයාලට හොයන්න විදියකුත් නැ ඉතිං,
    ඒවල ෆැමිලි හිස්ට්‍රි දන්නෙ ඉතිං ගමේ අය තමයි!

    4. ගෙවන්න පුලුවන්ද කියලා තමයි :cool::D
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,572
    5,816
    113
    up
    උබේ පඩිය*55%= වරිකය
    නම් ලෝන් ගන්න පුලුවන්
    ඉඩමක් ගන්න කියල ගන්න කොට චෙක් එක ලියන්නේ ඉඩම අයිතිකාරයගෙ නමට
    ඔය කියන්නේ මට මතක ටික.
     
    • Love
    Reactions: Choot

    ලෑන්ඩ්ස් 2 ම ලීගලි අවුලක් නැහැ දන්න තරමින්. එකක් නම් දැනට බෑන්ක් එකට තියලා ලොන් එකක් ගත්ත එකක්. ඒරියා එක අපි දැනට ඉන්න පැත්තෙම තමයි.
     
    • Love
    Reactions: Max_r

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,146
    76,836
    113
    1. බැන්ක් එකෙන් හවුසින් ලොන් 2ක් එක පාර ගන්න පුලුවන් ද ලෑන්ඩ් 2ක් එක පාර මිලදි ගැනීමකදි?
    2. හවුසින් 15 වගේ ලොන් එකක් ගන්නවා නම් දැනට හොද රේට් එකක් දෙන බෑන්ක් මොනවද ? ඩොකියුමන් චාජර්ස් එහෙම ශේප් වැඩෙ අවුලක් නැතුව කර ගන්න පුලුවන්. HNB / Commercial thama aduma set uneh denata. 5 - 6 Years wage
    3.ඉඩමක් ගද්දි සැලකිලිමත් වෙන්න ඔනේ දේවල්.
    4. ලොන් එකක් ගද්දි බලන්න ඔනේ දේවල් පොඩ්ඩක් ශෙයා කරන්න. දන්න කෙනක් ඉන්නව නම් :yes:🏡
    1. නොදනි
    2.
    3. හොයන්න තමයි ඕනේ, තමන් ජීවත් උන පැත්තෙන් නෙවෙ නම් ගන්නෙ, අනිවා හොයන්න ඕනෙ, හරියට ලියවිලා ඇවිත්ද කියලා,
    සමහර ඉඩම් වල, දෙමාපියන් නැතිඋනාම, සහොදර සහොදරියෝ, කීප දෙනෙක් එකතු වෙලා විකුනනො තව සහොදර සහොදරියො කපලා, එපාර උන්ට පුලුවන් අයිතිවාසියකම් කියන්න, ලෝයාර් ලා ඔව්වා හොයන්නෙ නැ, එයාලට හොයන්න විදියකුත් නැ ඉතිං,
    ඒවල ෆැමිලි හිස්ට්‍රි දන්නෙ ඉතිං ගමේ අය තමයි!

    4. ගෙවන්න පුලුවන්ද කියලා තමයි :cool::D
    up
    උබේ පඩිය*55%= වරිකය
    නම් ලෝන් ගන්න පුලුවන්
    ඉඩමක් ගන්න කියල ගන්න කොට චෙක් එක ලියන්නේ ඉඩම අයිතිකාරයගෙ නමට
    ඔය කියන්නේ මට මතක ටික.
    ඉඩම පැත්තේ ලීගල් වැඩ ඔක්කොම ටික බෑන්ක් එකෙන් බලනවා ලෝන් එක ගද්දි. ඒ ගැන බය වෙන්න ඕන නෑ. අවුලක් තිබ්බොත් ලෝන් එක දෙන්නෙ නෑ උන්. ඒ ඇරෙන්න අදාල පැත්ත අඩු කුලේ උන් ඉන්නවද? ඉන්න හොඳ පැතිද වගේ ඒවා තියෙනවා තමන් බලන්න ඕන.

    rates/charges බලන්න ඉතින් බෑන්ක් වල loan department එකකට ගිහින් කතා කරලා බලන්න. උන් ඕන ඔක්කොම ඩොකුමන්ට්ස් ටික එහෙම කියනවා.
     
    • Love
    Reactions: Choot

    Choot

    Well-known member
  • Nov 2, 2010
    378
    340
    63
    2010 ඉදන් තාම Junior Member මොකද බන් ???
    වෙන එකෙක්ටවත් bump උදවුවක් වත් දාපු නැති එකෙක්ද බන් උබ ?? :ROFLMAO: :ROFLMAO:
    Wes maru karala ban awe.

    ඉඩම පැත්තේ ලීගල් වැඩ ඔක්කොම ටික බෑන්ක් එකෙන් බලනවා ලෝන් එක ගද්දි. ඒ ගැන බය වෙන්න ඕන නෑ. අවුලක් තිබ්බොත් ලෝන් එක දෙන්නෙ නෑ උන්. ඒ ඇරෙන්න අදාල පැත්ත අඩු කුලේ උන් ඉන්නවද? ඉන්න හොඳ පැතිද වගේ ඒවා තියෙනවා තමන් බලන්න ඕන.

    rates/charges බලන්න ඉතින් බෑන්ක් වල loan department එකකට ගිහින් කතා කරලා බලන්න. උන් ඕන ඔක්කොම ඩොකුමන්ට්ස් ටික එහෙම කියනවා.
    Thanks @tharakaf :love2:
    ------ Post added on Jan 1, 2026 at 7:07 PM
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,597
    1
    16,576
    113
    ලෑන්ඩ්ස් 2 ම ලීගලි අවුලක් නැහැ දන්න තරමින්. එකක් නම් දැනට බෑන්ක් එකට තියලා ලොන් එකක් ගත්ත එකක්. ඒරියා එක අපි දැනට ඉන්න පැත්තෙම තමයි.
    Ehenm ලොකු හිසරදයක් නැති වෙනෝ 🙏
     
    • Love
    Reactions: Choot